Recent Posts

තරුණ සොයුරියකගේ ජීවිතය රැක ගැනීමට B-, B+ හෝ O වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි.

වයස අවුරුදු 20ක් වන දිලිනි ලක්ෂිකා සොයුරියගේ ජීවිතය බේරා ගැනීම සදහා B-, B+ හෝ  O  වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන්දීමට කැමති පුද්ගලයෙකු වේනම් ඇගේ පියා වන ජයවර්ධන මහතාව පහත දුරකතන අංකයෙන් සම්බන්ද කරගන්න . 0776694140

Read More »

O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි.

වයස අවුරුදු 60ක් වන නොයෙල් පෙරේරා මහතාට O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වන්නේක් සිටීනම් 077 5808488 දුරකතණ අංකයට අමතන්න.

Read More »