Events

මරණින් පසු වකගඩු දන්දෙන්න ඔබත් කැමතිද?

මරණින් පසු වකුගඩු දන්දිය හැකි බව ඔබත් දැන සිටියාද? ලංකාවේ අළුතින් වසරකට 5,000 ක් පමණ වකුගඩු රෝගයට ගොදුරු වේ. මෙම රෝගය අසාධ්‍ය වූ විට ජීවිතය පවත්වා ගත හැකි ක්‍ර‍ම තුනකි. 01. ජීවත් වන පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම 02. ජීවිතාන්තය දක්වා රුධිර කාන්දු පෙරනය කිරීම (Dialysis) 03. මරණයට පත්වූවෙකුගේ වකුගඩුවක් බද්ධ …

Read More »

” Kidney Walk 2017 ” මාර්තු 12 වනදා

මාර්තු 09 වනදාට යෙදුන ජාත්‍යන්තර වකුගඩු දිනය හේතුවෙන් මැද කොලඹ රොටරි සමාජය හා Edulink International Campus හි රොටරැක්ට් සමාජය එක්ව සංවිධානය කරනු ලබන පාගමන මාර්තු මස 12 වනදා උදෑසන 7.30 ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය.

Read More »

ජාතික වකුගඩු දින සැමරුම ජයවර්ධනපුර මහ රෝහලේදී…

on 2017 March 5in informations 0 Comments මේ වසරේ මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහන මෙවර පවත්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදීය. එම සැරුමේ මෙවර තේමාව වී ඇත්තේ “නිරෝගී වකුගඩු සදහා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්” යන්නයි. ඒ අනුව මාර්තු මස 9 වන දින එනම් එළඹෙන බ්‍රහස්පතින්දා …

Read More »