මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. ජාතික වකුගඩු රෝග, රුධිර කාන්දුකරන සහ බද්ධ කිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට ජීවත්වන වකුගඩු රෝගීන්ගෙන් 10% පමණ ප්‍රමාණයක් තමන්ට එම රෝගී තත්වය ඇති බව නොදන්නා බවයි. මේ සම්බන්දයයෙන් වැඩිදුරටත් …
Read More »ප්‍රශ්නගත ඖෂධයේ විෂබීජ නැති බව ඔප්පු වුණොත් ලංකාවේ ඖෂධ නියාමනයේ ඇත්ත අවුල එළියට එනවා
ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ කතාබහ නැවැතත් කරළියට පැමිණ ඇත. මින් පෙරද අවස්ථා ගණනාවකදීම බාල ඖෂධ සහ එන්නත් පිළිබඳ විවිධ සිදුවීම් වාර්තා වූ අතර ඊට එරෙහිව හඬනැගූ සහ දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ගවල නිරතවූ ඇතැම් වෘත්තීය සමිති මෙවර මුනිවත රකින බවටද චෝදනාවක් වෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සමග …
Read More »රුධිර කාන්දුපෙරණයට අවශ්‍ය AVF Needle රෝහල් වල නැ : රෝගීන් දැඩි අපහසුතාවයක..
වකුගඩු කාන්දු පෙරණයට අවශ්‍ය ‘AVF needle’ (එන්නත් කටු) රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද නොමැතිවීමෙන් වකුගඩු කාන්දු පෙරණය, දෛනිකව අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු හිඟ තත්ත්වය හෝ නොමැති තත්ත්වය මාස කීපයක සිට රෝහල් පද්ධතියේ …
Read More »බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි…
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. මේබව අනාවරණය වුයේ වකුගඩු රෝග සම්බන්දයෙන් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වු ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් …
Read More »COVID -19 පැතිරයාම පිළිබඳ මාධ්‍යය නිවේදනය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් 2025 පෙබරවාරි මාසයේ සිට වාර්තා වී ඇත. Respiratory Surveillance Systemහි දත්ත වලට අනුව, ආසියාවේ රටවල් කිහිපයක්ද ඇතුළුව රටවල් කිහිපයක මෑත මාසවලදී COVID-19 රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇත. 2023 මැයි මාසයේදී, WHO නිල වශයෙන් …
Read More »කුරුණෑගල දරුවෙකුගේ බඩින් සොයාගත් ලොව දිගම ‘ වඳුරඅ පටිපනුවා’
ලොව මෙතෙක් හමුවූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දරුවකුගේ බඩෙන් සොයාගනී ලොව මෙතෙක් හමු වූ දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10ක පිරිමි දරුවකුගේ උදරයෙන් සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා “දිනමිණ”ට ඊයේ (27) පැවසීය. මෙම වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කිහිපයකට පෙර අනාවරණය වූ බවත් …
Read More »ඩෙංගු හා චිකන්ගුන්‍යා වල වැඩිවීමක්
ඩෙංගු හා චිකන්ගුන්‍යා ව්‍යාප්තවීමේ ඉහල අවදානමක් සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, දැනට පවතින කඩින් කඩ වර්ෂාපතනය රට පුරා මදුරු ඝනත්වය ඉහළ යාමට හේතු වී ඇති බවයි. පවතින තත්වය මත කොළඹ,රත්නපුර,ගම්පහ,මහනුවර හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන් ඩෙංගු හා …
Read More »සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..
බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ පසුව එහි සිදුකල දෙවන සාර්ථක වකුගඩු බද්ධ කිරීමක් සම්බන්දයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම බද්ධ කිරීම සිදුකල රෝගීයාත් මේ වන විට ඉතා හොද සෞඛ්‍ය තත්වයක සිටින බවයි වාර්තා වෙන්නේ. කෙසේ හෝ මෙම සාර්ථක හා …
Read More »වකුගඩු ලෙඩ කරන පාන වර්ග
මේ දිනවල තියෙන මේ අධික උෂ්ණ කාලගුණයක් එක්ක අපිට එන පිපාසය නිවාගන්න අපි විවිධ පානවර්ග බීමට පුරුදු වෙලා ඉන්නවා.. ඉතිං ඒ නිසාම අපි ඒ බොන බීම වර්ග අපේ සෞඛ්‍යයට වගේම අපේ වකුගඩුවල සෞඛ්‍යයටත් බලපාන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… සාමාන්‍යයෙන් හොයාගෙන තියන විදියට එක දිනයකදී අපේ වකුගඩු …
Read More »කුරුණෑගල රෝහලේ වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි. එලෙස ශල්‍යකර්ම නවතා දැමීමට හේතු වී ඇත්තේ ලේසර් ප‍්‍රතිකාර සඳහා භාවිත කරන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සියල්ල කල් ඉකුත් වීම බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ. …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.