Breaking News

News

HIV මගින් හෘද්‍යාබාධ හා වකුගඩු රෝග ඇතිවීමේ අවධානම ඉහළ යන බව පර්යේෂණයකින් හෙලිවේ.

HIV කියන්නේ මේ වන විට කවුරුත් පාහේ හොදින් හදුනන රෝගයක්. මෙම රෝගය පිලිබදව ජනතාවගේ ඇති දැනුවත්භාවය දිනෙන් දින වර්ධනය වූවත් රෝගය වැලදෙන පිරිසනම් දිනෙන් දින වැඩිවන බවටයි සමීක්ෂණ වාර්ථා සාක්ෂි දරන්නේ. කෙසේ වෙතත් HIV වැලදුන රෝගීන්ට එම රෝගී තත්වයට අමතරව ඉදිරියේදී මුහුණදීමට සිදුවන වෙනත් ආබාධයන් පිලිබදව පසුගිය දිනයකදී ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය මගින් …

Read More »

මැදවච්චියේ විවෘත කිරීමට නියමිත රුධිර කාන්දුකරණ ඒකකයේ අඩුපාඩු ගැන චෝදනා

වකුගඩු රෝගින්ගේ පහසුව උදෙසා නුදුරේදීම විවෘත කිරීමට නියමිත මැදවච්චිය නගරයේ ඉදිකර තිබෙන රුධිර කාන්දුකරණ ඒකකය තුල පළාතේ සෞඛ්‍ය බලධාරින් විසින් සම්පූරණ නොකල අඩුපාඩු රැසක් තවමත් තිබෙන බව වකුගඩු සුරැකිමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් අගුනොච්චියේ කුමාර කස්සප හිමිපානන් පවසති. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය බළධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවරත් එහි ප්‍රතිකාර කටයුතු වලට …

Read More »

සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ මැදිහත්වීමෙන් රෝගීන් තිදෙනෙකුට ජීවිත දානය

හිසෙහි නහරයක් පිපිරීයාමෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ 35 හැවිරිදි තරුණයෙකුගේ අක්මාව සහ වකුගඩු දෙක  තවත් රෝගීන් තිදෙනෙකුට එම අක්මාව සහ වකුගඩු කොළඹ ජාතික රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී බද්ධ කිරීම සිදුකර ඇත. මෙම රෝගියාගේ අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මය ජාතික රෝහලේ සිදුව ඇති …

Read More »

අනුරාධපුර පූජා භූමියේ පිංකැට ආධාර මගින් වකුගඩු රෝගී පවුල් වල දරුවන් වෙත ආධාර

ජය ශ්‍රී මහ බෝසමිදු,ප්‍රාර්ථනා බෝධිය,රුවන්වැලි මහා සෑය හා ඉසුරුමුණි විහාරස්ථානයේ තැන්පත් කර ඇති පිං කැට වලින් ලැබෙන මුදල් මෙන්ම අනුරාධපුර මහජන,ලංකා,ඉතිරිකිරීමේ හා සංවර්ධන හා සියළු උකස් හා ආයෝංන බැංකු ආයතනයන්හි තබා ඇති පිංකැට වලින් එකතු වන ආධාර මුදලින් ක්‍රියාත්මක අනුරාධපුර වකුගඩු ආරක්ෂන අරමුදල මගින් හදුනාගත් වකුගඩු ආබාධ හේතුවෙන් මේ වන …

Read More »

වව්නියාවේ වකුගඩු රෝගීන්ට නිසි සැලකිලි නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

වව්නියාව තට්ටන්කුලම ගම්මානයේ ගම්වැසියන් විසින් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් චෝදනා කර ඇත්තේ තම ගම්මානයේ වකුගඩු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන නමුත් කිසිදු බලධාරියෙක් ඒ සදහා පියවර ගෙන නොමැති බවයි. පසුගිය මස සිට මේ මස 11 වනදා පමණ දක්වා කාලයේදී මෙම ගම්මානයේ වකුගඩු රෝගීන් 4දෙනෙකු මිය ගිය බවත් මේ …

Read More »

යතුරුපැදි අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ ඇස්,හදවත හා වකුගඩු දන්දෙයි..

හදිසි අනතුරකින් මියගිය උෟරාපොල දිණාපමුණුවේ විසූ එක්දරු පියෙකුගේ ඇස්,හදවත හා වකුගඩු දන්දීමේ සිදුවීමක් වාර්තා වනවා. ඌරාපොල රුවන්වැල්ල මාර්ගයේ යටවක ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් 6 වනදා සිදුවූ යතුරුපැදි අනතුරක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලැබූ විශ්ව චතුරංග (23) නැමැති මෙම පුද්ගලයා වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියදුරෙකි.  හිසට සිදුවූ බරපත තුවාල හේතුවෙන් ඔහුව වතුපිටිවල රෝහලේ …

Read More »

දකුණු ආසියාවේ විශාලත ම වකුගඩු රෝහලට මුල්ගල් තැබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම ඊයේ (06) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය. වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් …

Read More »

ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම හෙට

  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම හෙට (06) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරේ. වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ඉදිකෙරෙන මෙම රෝහල දකුණු …

Read More »

වකුගඩු රෝගය මුල් අවස්ථාවේ හදුනාගැනීමට අයවැයෙන් මිලියන 100ක්.

පසුගිය දින ඉදිරිපත් වූ 2018 වසර සදහා වන අයවැයෙන් වකුගඩු හා ඒඩ්ස් වැනි රොග ඇතුළු බෝ නොවන රෝග මුල් කාලයේදීම හදුනාගැනීමේ වැඩසටහන් සදහා රුපියල් මිලියන 100ක් වෙන් කර තිබිණි.

Read More »

ඩයයිසිස් පහසුකම් නොමැතිවීමෙන් උතුරුමැද වකුගඩු රෝගීන් දැඩි දූශ්කරතාවයක

ප්‍රධාන වශයෙන් උතුරු මැදපළාත කෙන්ද්‍රකොට ගිනිමින් වාර්ථාවන හදුනානොගත් වකුගඩු රෝගයට ගොදුරුවූ මේ වන විට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගතයුතු මට්ටමේ සිටින රෝගීන් 300 දෙනෙකුට පමණ මේ වන තෙක් ඩයලයිසිස් පහසුකම් නොමැති බව අනුරාධපුර හා පොළොන්නරුව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ වන විට උතුරුමැද පළාතේ රුධිරකාන්දුකරණ යන්ත්‍ර ඇත්තේ අනුරාධපුර වකුගඩු රෝහල, කැබතිගොල්ලෑව, මැදවච්චිය, …

Read More »