මීගමුව රෝහලකට කලක පටන් ඉතා අවශ්‍යව තිබූ රුධිර කාන්දුකරණ ඒකකය (Dialysis Unit) අද(24) දිනයේදී විවෘත කිරීමට නියමිතය. මෙමින් ප්‍රදේශයේ හා මීගමුව අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද දැඩි රැකවරණයක් හිමි වනු ඇත. මීගමුව හා අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වන පුද්ගලික රෝහල් වලින් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමේ හැකියාව පැවතියද ඒ සදහා …
Read More »A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යයි : පරිත්‍යාගශීලීන් එක්වන්න
අසාධ්‍ය තත්වයේ පසුවන වකුගඩු රෝගීයෙකු වෙනුවෙන් A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංක වෙත අමතන්න. ඉසිර වීරක්කොඩි – 0763863949 රිද්ම වීරක්කොඩි – 0767650075
Read More »වකුගඩු රෝගීන් සදහා කාන්දුපෙරණ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය
නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නව කාන්දුපෙරණ මධ්‍යස්ථාන 38ක් සැපයීම හා කාන්දුපෙරණ මධ්‍යස්ථාන 50ක් වැඩිපහසුකම් සහිතව පුළුල් කිරීම ඇතුලුව රටපුරා කාන්දුපෙරණ යන්ත්‍ර 643ක් සැපයීම සදහා පුද්ගලික ආයතනයක් විසින් ඉදරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීම සිදුකර නිරදේශ ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කටිමුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් …
Read More »කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ එකම හා ප්‍රථම ත්‍රිමාණ මුද්‍රණාගාරය විවෘත කෙරේ
කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. හදිසි අනතුරු සහ විකලාංග ඒකකයට අනුබද්ධව ක්‍රියාත්මක මෙම ත්‍රිමාණ මුද්‍රණාගාරය පිහිටා ඇත්තේ විකලාංග සායන පරිශ්‍රයේ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී ඇති උපකාරක තාක්ෂණවේදය අනුගමනය කරමින් …
Read More »ඉන්දියාවට සංචාරය කරන්නන්ගෙන් මෙරටට නැවතත් මැලේරියා අවදානමක්
මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් වර්ෂ 2016 දී නම් කලත් මේ වන විට නැවතත් ශ්‍රී ලංකාව තුල මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිව ඇති බව වාර්තා වෙයි. මේ වන විට මැලේරියා රෝගීන් 5 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් දඹදිව වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි පිරිසක් …
Read More »ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේ දීත්
කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10ක් තුළ සිදු කෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩපිළිවෙල සැප්තැම්බර් …
Read More »වෙන්වී ගිය ඇගිලි 4ක් මහනුවර රෝහලේදී සාර්ථකව බද්ධ කරයි
පැය 5ක කාලයක් පුරා සිදුකෙරූ ශල්‍යකර්මයක් මගින් වෙන්වි ගිය ඇගිලි 4ක් සාර්ථකලෙස බද්ධ කිරීමට මහනුවර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වුහ.විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනිල සසංක රත්නායක මහතා ඇතුළු වෛද්‍ය හා කාර්ය මණ්ඩලය මෙම සැත්කම සාර්ථකව සිදු කර ඇත. රෝගියාගේ ඇගිලි වෙන්වී ගොස් තිබුණේ වඩේ සකස් කිරීම සදහා පරිප්පු අඹරන යන්ත්‍රයකට …
Read More »ලංකාවේ පළමු වරට වේදනා කළමණාකරණ හෙද පුහුණුව ආරම්භ කෙරේ.
මෙරට ප්‍රථම වරට පැවැත්වෙන් වේදනා කළමණාකරණ හෙද පුහුණු පාඨමාලාවේ ආරම්භය අද (03) ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. මෙය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සුවපත් හෙටක් සවිමත් රටක් සංකල්පය යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙහි පළමු කණ්ඩායමට හෙදියන් 42ක් අයත් වන අතර පාඨමාලා කාලය මාසයකි. එම කාලය ඇතුළත …
Read More »දන් පිරවීමට අළුත් විසදුමක් චීනයෙන්
එනමලය නැවත වර්ධනය කිරීම සම්බන්යෙන් දශක ගණනාවක සිට විද්‍යාඥයෝ නිරත වූ පර්යේෂණ සාර්ථක කරමින් දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත. දන්ත එනමලට මිනිස් ශරීරයේ ශක්තිමත්ම ස්ථානයක් වශයනේ සැලකෙන අතර එය පළුදු වූ පසු නැවත යථා තත්ත්වයට පත්වීමක් සිදුනොවීමෙන් …
Read More »ප්‍රයෝජනයට නොගන්නා ඩයලයිසිස් යන්ත්‍ර 6ක් මීගමුව රෝහලේ
මීගමුව මූලික රෝහල සතුව ඩයලයිසිස් යන්ත්‍ර 6ක් ඇතත් ඒවායෙන් කිසිදු රෝගියෙකුට ප්‍රතිකාරයක් සිදු නොකරමින් අතහැරදමා ඇති බව අප වෙබ් අඩවිය වෙත වාර්ථා විය. මීගමුව හා අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ගෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් රජයේ රෝහල් වෙත සිය ඩයලයිසිස් ප්‍රතිකාර සදහා යොමු වන්නේ නම් ජාතික රෝහල,මාලිගාවත්ත රෝහල,ආනියාකන්ද රෝහල වෙත යා …
Read More »