මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් වර්ෂ 2016 දී නම් කලත් මේ වන විට නැවතත් ශ්‍රී ලංකාව තුල මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිව ඇති බව වාර්තා වෙයි. මේ වන විට මැලේරියා රෝගීන් 5 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් දඹදිව වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි පිරිසක් …
Read More »ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේ දීත්
කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10ක් තුළ සිදු කෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩපිළිවෙල සැප්තැම්බර් …
Read More »වෙන්වී ගිය ඇගිලි 4ක් මහනුවර රෝහලේදී සාර්ථකව බද්ධ කරයි
පැය 5ක කාලයක් පුරා සිදුකෙරූ ශල්‍යකර්මයක් මගින් වෙන්වි ගිය ඇගිලි 4ක් සාර්ථකලෙස බද්ධ කිරීමට මහනුවර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වුහ.විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනිල සසංක රත්නායක මහතා ඇතුළු වෛද්‍ය හා කාර්ය මණ්ඩලය මෙම සැත්කම සාර්ථකව සිදු කර ඇත. රෝගියාගේ ඇගිලි වෙන්වී ගොස් තිබුණේ වඩේ සකස් කිරීම සදහා පරිප්පු අඹරන යන්ත්‍රයකට …
Read More »ලංකාවේ පළමු වරට වේදනා කළමණාකරණ හෙද පුහුණුව ආරම්භ කෙරේ.
මෙරට ප්‍රථම වරට පැවැත්වෙන් වේදනා කළමණාකරණ හෙද පුහුණු පාඨමාලාවේ ආරම්භය අද (03) ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. මෙය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සුවපත් හෙටක් සවිමත් රටක් සංකල්පය යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙහි පළමු කණ්ඩායමට හෙදියන් 42ක් අයත් වන අතර පාඨමාලා කාලය මාසයකි. එම කාලය ඇතුළත …
Read More »දන් පිරවීමට අළුත් විසදුමක් චීනයෙන්
එනමලය නැවත වර්ධනය කිරීම සම්බන්යෙන් දශක ගණනාවක සිට විද්‍යාඥයෝ නිරත වූ පර්යේෂණ සාර්ථක කරමින් දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත. දන්ත එනමලට මිනිස් ශරීරයේ ශක්තිමත්ම ස්ථානයක් වශයනේ සැලකෙන අතර එය පළුදු වූ පසු නැවත යථා තත්ත්වයට පත්වීමක් සිදුනොවීමෙන් …
Read More »ප්‍රයෝජනයට නොගන්නා ඩයලයිසිස් යන්ත්‍ර 6ක් මීගමුව රෝහලේ
මීගමුව මූලික රෝහල සතුව ඩයලයිසිස් යන්ත්‍ර 6ක් ඇතත් ඒවායෙන් කිසිදු රෝගියෙකුට ප්‍රතිකාරයක් සිදු නොකරමින් අතහැරදමා ඇති බව අප වෙබ් අඩවිය වෙත වාර්ථා විය. මීගමුව හා අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ගෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් රජයේ රෝහල් වෙත සිය ඩයලයිසිස් ප්‍රතිකාර සදහා යොමු වන්නේ නම් ජාතික රෝහල,මාලිගාවත්ත රෝහල,ආනියාකන්ද රෝහල වෙත යා …
Read More »ගම්පහ රෝහලේ ශල්‍යාගාර අක්‍රීයයි.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය නැවතත් වරක් අක්‍රීය වීම හේතුවෙන් රෝහලේ ක්‍රියාත්මක ශල්‍යාගාර 6ම අක්‍රීය කිරීමට රෝහල් පාලනයට ඊයේ (07) සිදුවිය. ඒ හේතුවෙන් ඊයේ දිනයට නියමිතව තිබූ ශල්‍යකර්ම 30ක් පමණ නවතා දමන ලදී. රෝහල සතුව පවතින්නේ ඉතා පරණ වායු සමීකරණ පද්ධියක් බැවින් මින් පෙරද මෙලෙස වායු සමීකරණ …
Read More »දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘ මරණ වල වැඩිවීමක්
දරු ප්‍රසූතියේදී සිදුවන මාතෘමරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් ශ්‍රී ලංකාවේ රෝහල් තුල පෙන්නුම් කරන බව ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි. ඒ අනුව සෑම දරු උපත් 100,000කටම මව්වරුන් 40ක් පමණ මියයන බව වෛද්‍ය ජයරත්න මහතා සදහන් කලේය. ඔහු මේ බව සදහන් කර සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා එක්සත් …
Read More »ජපුර රෝහලේ ඖෂධ ලබාදීම ඉතා මන්දගාමියි ! වකුගඩු රෝගීන්ගෙන් චෝදනා!
ජයවර්ධනපුර රෝහලේ සායන සදහා පැමීණෙන රෝගින්ට නොමිලේ ලබාදෙන ඖෂධ ලබාදෙන කාර්යමණඩලයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් මන්දගාමී බව රෝගීන් චෝදනා කරයි. අද (24) මේ මොහොතේදී දහවල් 1පසුවී ඇතත් වකුගඩු රෝගී සායන සදහා පැමිණි රෝගීන්ගෙන් ඖෂධලබාදී ඇත්තේ රෝගීන් 80 දෙනෙකුට පමණය. තවත් රොගීන් 50කට අධික පිරිසක් සිය අංකය පැමිණෙන තුරු රැදී සිටීති.. තත්වය එසේ …
Read More »මෙරටින් බ්‍රිතාන්‍යට නීතිවිරෝධීව Diazepam ආනයනය කල පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
බ්‍රිතාන්‍යයේ වේල්ස් වෙත නීතිවිරෝධී අයුරින් diazepam පෙති 350,000ක් පමණ ආනයනය කල විදේශිකයන් තිදෙනෙකු එරටදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. diazepam යනු Anxiety (කාංසාව),ඇතුළු මානසික රෝගී තත්ව බොහෝමයකට ලබාාදන ඕසදයක් වන අතර දීර්ඝකාලීන භාවිතයත් සමග මෙම ඖෂධ සදහා ඇබ්බැහි වීම සිදුවේ. මෙලෙස මෙරටින් බ්‍රිතාන්‍ය වෙත අානයනය කල පෙති වල වටිනාකම පවුම් 32000ක් …
Read More »