News

චීනයේ කාන්තාවකගේ වකුගඩුවෙන් ගල් 3000ක් සොයාගැනේ.

චීනයේ ජිඇංශු පළාතේ කාන්තාවකගේ වකුගඩුවකින් වකුගඩු ගල් 3000ක් පමණ ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ඇත. 56 හැවිරිදි මෙම කාන්තාව රෝහල්ගතකර ඇත්තේ ඇගේ කොන්දේ ඇතිවූ වේදනාවක් හා උණ තත්වයක් හේතුවෙනුයි. පසුව ඇය පරික්ෂා කල වෛද්‍යවරුන්ට දැකගතහැකිව ඇත්තේ ඇයගේ දකුණු වකුගඩුව තුල වකුගඩු ගල් වලින් පිරී ඇති බවකුයි. ඉන්පසු වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්මයක් මගින් …

Read More »

වර්ථමානයේ සිටින්නේ දෙමාපියන්ට කලින් මරණයට පත්වන පරම්පරාවක් – මහාචාර්ය පූජිත වික්‍රමසිංහ

ඊයේ(24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සදහන් කර සිටියේ මෙරට සිදුවන මරණ වලින් 75%කට පමණ හේතුව වී ඇත්තේ බෝ නොවන රෝග බවයි. එලෙසම තවත් 11%ක් පමණ බෝ වන රෝග මෙන් ම 14%ක් හදිසි අනතුරු හේතුවෙන් …

Read More »

පිටතින් පැලදිය හැකි කෘතිම වකුගඩුවක් නුදුරේදීම

දිනෙන් දිනම ලොවපුරා සිදුවන විද්‍යාවේ දියුණුවත් ඒ තුල සිදුකරන්නාවූ නව වෛද්‍යවිද්‍යාත්මක වටිනාකමක් ඇති නිපැයුම් පිලිබදවත් විවිධ අවස්ථාවන් වලදී අප කථාකර ඇත්තෙමු. ඒ ආකාරයෙන්ම මේ අවස්ථාවේදී අප සූදානම් වන්නේ වකුගඩු රෝගී පුද්ගලයන්ට සහනයක් සැලසීම සදහා වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයින් වසර 1970 පමණ සිට සිදුකරණ ලද පර්යේෂණ වලින් සාර්ථක ලෙස නිපැයුණු නිර්මාණයක් පිළිබදවය. …

Read More »

රට අභ්‍යන්තරයේ ජල මූලාශ්‍රවල ගුණාත්මකභාවය විමසීමට කැබිනට් අනුමැතියෙන් ව්‍යාපෘතියක්

කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් ජල මූලාශ්‍රයන්ට බහුල වශයෙන් එකතුවන  පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍යයන් හේතුවෙන් ජල මූලාශ්‍රවල තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පහත වැටී ඇති අතර, මේ තත්ත්වය මිනිසා ඇතුළු සියළුම ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත. එසේම එම තත්වය  දැනට ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දක්නට ලැබෙන හේතුව පැහැදිලිව හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහාද …

Read More »

තවත් ඖෂධ රැසක මිළ ලබන මස සිට අඩුවන ලකුණු

පසුගිය සමයේදී පළමු අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට පියවර ගැනීමෙන් පසුව නැවතත් එළඹෙන ජුලි මාසයේදී මිල අධික පිළිකා වැනි ඖෂධ රැසක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා ඇත. එලෙසම පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර …

Read More »

ලබන මස සිට වැනලින් ගාස්තු ඇතුළු සේවාවන් කිහිපයක වැට් බදු ඉවතට

වෛද්‍ය උපදේශන ගාස්තු, වැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත 2016 ජනවාරී මස 1 වන දා ක්‍රියාත්මකව තිබු සියයට 15 ක් වු වැට් බද්ද ජූලි මස 1 වන දා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මේ බව සදහන් වූයේ අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අවස්ථාවේදීය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් …

Read More »

වකුගඩු රෝගය මැඩීමට ඉදිකල තවත් ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් ජනතා අයිතියට

පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය  ඊයේ (13) දිනයේදී  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනතා අයිතියට පත් කිරීම සිදුවිය. මෙම ජල පිරිපහදු යන්ත්‍රාගාර ඉදිවීම සිදුවන්නේ හදුනානොගත් වකුගඩු රෝග පාලනය කිරීමේ වැඩසටහන යටතේය. අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම …

Read More »

චීන ආධාර මගින් රෝහල් 13ක් සංවර්ධනයට පියවර

චීන සමූහාණ්ඩුවේ සහනදායි ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් ඒ සදහා වැය කිරීමට නියමිතය. දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම ප්‍රාදේශීය රෝහල, මීරිගම මුලික රෝහල, සමන්තුරේ මුලික රෝහල, …

Read More »

රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතාවයක් නැහැ- සෞඛ්‍ය අමාත්‍ය

පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවයක් ඇති නොවූ බවත්,තවත් පිළිකා ඖෂධ වාර්ග 02 ක් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සිදු කළ නිරික්ෂණ චාරිකාවකින් පසු පැවැති …

Read More »

දකුණේ පැතිර ගිය මාරන්තික වෛරස හදුනා ගැනේ.

මේ දිනවල දිවයිනේ දකුණු පළාතේ පැතිර යන මාරන්තික වෛරසය “ඉන්ෆලුවන්සා ඒ” වෛරසය වශයෙන් හදුනාගැනීමට හැකිවූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. පසුගිය සති තුනක කාලය තුල මෙම වෛරසය හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් වැඩි දෙනෙක් කුඩා දරුවන් විය. මැයි මස 21 වනදා සිට මැයි 30 වනදා දක්වා කාලය තුල …

Read More »