අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …
Read More »Recent Posts
තරුණ HIV ආසාදිතයනගේ වැඩිවීමක් : වැඩිම ආසාදිතයන් කොළඹින්
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය. HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම …
Read More »දරාගත නොහැකි වැසිකිළි ගාස්තුවෙන් නුවරට වකුගඩු රෝග අවදානමක්
සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් 1,500 – 3,000ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම නිසා නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බහුතරයක් දෙනා දිවා කාලයේ ජලය පානය කිරීමෙන් වැළකී සිටින බවත් මේ නිසා ඔවුන් වකුගඩු රෝග හා මුත්‍රා මාර්ගයේ ආසාදනවලට ගොදුරු වීමේ දැඩි …
Read More »මේ දිනවල ව්‍යාප්ත වන චිකන්ගුනන්‍යා ගැන දැනගනිමු
චිනක්ගුන්‍යා කියන්නේ අපිට අහල පුරුදු ඩෙංගු වගේම මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක්. ඩෙංගු වලදි වගේම මේ වෛරස් එක පතුරුවන්නේ Aedes aegypti සහ Aedes albopictus කියන මඳුරුවන්ගේ ගැහැණු මඳුරුවන්. විශේෂයෙන් දිවා කාලයේදී තමයි මේ මදුරුවන් මිනිසුන්ට මේ රෝගය බෝ කිරීම සිදුකරන්නේ.මොවුන් පිරිසිදු ජලය රැඳී ඇති ස්ථාන වල බිත්තර දමන අතර මඳුරුවන් දෙවර්ගයම …
Read More »අයිස් උවදුර: මෙතඇම්ෆිටමින් (Meth) ගැන ඔබ දැනගත යුතුම දේ!
අද අපි කතා කරන්න යන්නේ සමාජයේ, විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතරේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක මත්ද්‍රව්‍යයක් ගැන. ඒ තමයි “මෙතඇම්ෆිටමින්” (Methamphetamine), නැත්නම් ඔයාලා කවුරුත් වගේ අහලා ඇති “අයිස්” (Ice) කියන නමින් හඳුන්වන මත්ද්‍රව්‍යය. මේකේ තියෙන භයානකකම, ඇඟට, විශේෂයෙන්ම අපේ මොළේට වෙන හානිය, සහ මේ උවදුරෙන් ගැලවෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි …
Read More »දියවැඩියාව අපේ වකුගඩු වලට වින කරන හැටි…
ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන.. DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) – දියවැඩියාව සමග එන වකුගඩු රෝගය දියවැඩියාව කියන ලෙඩේ එක්ක සමහර අයට මුල් කාලෙදි ලොකුවට රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑනේ.අපේ ගොඩක් අය ලෙඩකට බෙහෙතක් ගන්න පෙළඹෙන්නේ දරාගන්න බැරි අමාරුවක් වේදනාවක් තිබ්බොත් විතරයි.එහෙම නැත්නම් අවුරුදු …
Read More »පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….
අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …
Read More »2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම
වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා මිලියන ගණනකට බලපාන නිහඬ වසංගතයක් බවට පත්වෙමින් තිබේ. මෑතකදී ඉන්දියාවේ කල සමීක්ෂණයකට අනුව එරට ජනගහනයෙන් 17%ක් පමණ මෙම රෝග වලින් පීඩාවට පත්ව ඇති බව හෙලිවී තිබේ. ඉන්දියාව මෙන්ම ලොව සෙසු රටවල් වලද තත්වය ඒ හා …
Read More »කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන එන්නතක් ගැන ඇමරිකානු සමාගමකින් ඉගියක්
කොරෝනා වෛරසයට එරෙහිව මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කල හැකි එන්නතක් සම්බන්දයෙන් ඉගි පල කිරීමට ඇමරිකානු ආයතනයක් වන Moderna ආයතනය සමත් වී තිබේ. මේ වන පුද්ගලයන් 45 දෙනෙකු යොදාගනිමින් ඔවුන් කරන පරීක්ෂණ වල මුල් පුද්ගලයන් 8 දෙනාගේ සිරුරු තුල උදාසීන තත්වයට පත්වූ ප්‍රතිදේහ හමුවූ බවත්, එම පුද්ගලයන් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සැබෑ වෛරසය …
Read More »කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණයට විය හැකිදැයි සැකයක්
චීන ජාතික පර්යේෂකයන් සිදුකරන ලද පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකිය යන්න පිළිබදව සැකයක් පලවී ඇත. මෙම සැකය ඇතිවී ඇත්තේ එම පර්යේෂකයන් විසින් කොවිඩ්19 වෛරසය ආසාදනය වූ පුරුෂයන් 38 දෙනෙකු යොදාගෙන කල පරීක්ෂණයකදී එම පුරුෂයන් අතුරින් 6 දෙනෙකුගේ ශුක්‍ර තරලයේ කොව්ඩ්19 වෛරසය හමුවීම හේතුවෙනුයි. නමුත් තවමත් මෙම පරීක්ෂණය ප්‍රාථමික …
Read More »කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්
කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති බවට නවතම වාර්තා පෙන්වා දී තිබේ. හඳුනාගෙන ඇති තොරතුරු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ පූර්ව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගැන වඩාත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කළ යුතු බවයි. කොවිඩ් නයින්ටීන් වෛරසය, පසුගිය වසරේ දෙසැම්බර් මස …
Read More »ගර්භණී මම්වරුන්ට උපදෙස් මාලාවක්
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රාට තුල පවති තත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගර්භණී මව්වරුන්ට අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව, පපුව සහ උදර වේදනාව, …
Read More »මොකක්ද මේ නිතර ඇහෙන PCR….?
ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි. PCR මෙය පරීක්ශණයක් හදුන්වන කෙටි යෙදුමකි. දිගු නාමය වන්නේ Polymerase Chain Reaction යන්නයි. මෙය එක් ආකරයකින් එන්සයිම ප්‍රතික්‍රියාවකි. ඉන් සිදුවන්නේ DNA (Deoxyribo Nucleic Acid) එසේත් …
Read More »මෙරට පැතිරෙන SARS – CoV2 වෛරසය, මාදිලි කිහිපයකින් යුක්ත බව ජපුර සොයාගනියි
Covid-19 වෛරසය හේතුවෙන් ඇතිවන වසංගත රෝග තත්ත්වය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් සොයා යන පර්යේෂණ ගමන්මඟේ එක් සන්ධිස්ථානයක් වෙත ළඟා වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසකට හැකි වී තිබෙනවා. මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන SARS-CoV2 වෛරසය, මාදිලි කිහිපයකින් යුක්ත බව සහ සමහර මාදිලි අනෙක් ඒවාට වඩා …
Read More »කොරෝනා ව්‍යාප්තියේ මීලග කේන්ද්‍රස්ථානය අප්‍රිකා මහද්වීපයයි : WHO අනතුරු අගවයි
කොරෝනා ව්‍යාප්තියේ මීලග කේන්ද්‍රස්ථානය බවට අප්‍රිකානු මහද්වීපය පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය සතිය තුල අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් සිදුවීමයි. එමෙන්ම වෛද්‍ය උපකරණ හිගය හේතුවෙන් එම තත්වය පාලනය කිරීම අසීරු වනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.