අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …
Read More »Recent Posts
තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා වකුගඩුවක් ඕනෑකර තිබේ
වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා A+ , B + , O+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන් දීමට කැමති පුද්ගලයෙකු වෙතොත් 0772943426 දුරකථන අංකයට අමතන්න.
Read More »AB+ වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ
මේ වන විට රුධිර කාන්දුකරණය කරමින් පසුවන රෝගියෙකු සදහා AB+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංකයට අමතන්න.
Read More »B+,B-,O+ හෝ O- වර්ගයේ වකුගඩුවක් ඕනෑකර තිබේ.
A+ හෝ O වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යයි.
O+ හෝ O- වකුගඩුවක් අවශ්‍යවී තිබේ.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ පදිංචි 63 වියැති H.D.කැමිලස් මහතාට ඉතා ඉක්මණින් O+ හෝ O- වකුගඩුවක් බද්ධ කල යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.එමනිසා ඒ මහතාට වකුගඩුවක් දන්දීමට කැමති පරිත්‍යාගශීලීන් පහත අංකයට අමතන්න. 0777331230
Read More »පුංචි මල් කැකුළකගේ ජීවිතය බේරාගැනීමට එක්වන්න.
කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 1යි මාස 2ක් පමණ වන දියණියකගේ මොළය හා පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී ඇති ගෙඩියක් හේතුවෙන් මේ වන විට ඇයගේ වර්ධනය සීමා වී ඇති අතර එම ගෙඩිය මාසයක පමණ කාලයක් ඇතුලත ශල්‍යකර්මයක් මගින් ඉවත් කල යුතු බව විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. …
Read More »තරුණ සොයුරියකගේ ජීවිතය රැක ගැනීමට B-, B+ හෝ O වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි.
වයස අවුරුදු 20ක් වන දිලිනි ලක්ෂිකා සොයුරියගේ ජීවිතය බේරා ගැනීම සදහා B-, B+ හෝ O වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන්දීමට කැමති පුද්ගලයෙකු වේනම් ඇගේ පියා වන ජයවර්ධන මහතාව පහත දුරකතන අංකයෙන් සම්බන්ද කරගන්න . 0776694140
Read More »කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි.
B-,B+ හෝ O වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි
උපුටාැනීම – Beyond The Mirror – කැඩපතට එහා
Read More »වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් සහය අවශ්‍යයි.
මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ 2012 වානිජ අංශයේ ඉගැනුම ලැබූ ලක්මිණි සොයුරියගේ මවට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කලයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සදහා අවශ්‍ය මුදල් සපායා ගැනීමට ඔවුන් විසින් ටිකට් පතක් මුද්‍රණය කර ඇති අතර ඒවා විකුණා සහයෝගයක් ලබා දීමට හෝ වෙනත් සහයක් ලබා දීමට කැමති අය මෙහි සදහන් …
Read More »ජීවිතයක් බේරා ගැනීමට “අක්මාවේ කොටසක්” අවශ්‍යයි.
O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි.
වයස අවුරුදු 60ක් වන නොයෙල් පෙරේරා මහතාට O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කර තිබේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වන්නේක් සිටීනම් 077 5808488 දුරකතණ අංකයට අමතන්න.
Read More »