වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා යොමු වීමට ඔබ සූදානම් වන්නේනම් ඔබගේ පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එ් වගේම වකුගඩු බද්ධ කිරීමෙන් පසුත් වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ විශබීජ වලට නිරාවරණය නොවී සිටීමයි. සාමාන්‍යෙයන් ඔබ ශල්‍යකර්මයට සූදානම් වන විට ඔබගේ වෛදයවරයා,හෙදිය හෝ වකුගඩු බද්ධ කිරීමේ සම්බන්ධීකරණ නිලධාරිණිය විසින් මෙවැනි කරුණු ගැන …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.