ඊයේ (25) දිනයේදී කොරෝනා වෛරසය ශරීර ගතකර ඇති බවට සැක කර IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. ඒ වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුවය.
Read More »ඊයේ (25) දිනයේදී කොරෝනා වෛරසය ශරීර ගතකර ඇති බවට සැක කර IDH රෝහලට ඇතුලත් කල රෝගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. ඒ වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදුකල පරීක්ෂණ වලින් අනතුරුවය.
Read More »