වකුගඩු බද්ධ කිරීමකින් පසු යම් අවස්ථාවක ඔහුට හෝ ඇයට ඩෙංගු රෝගය වැලදුන හොත් ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව වකුගඩු බද්ධ කල පුද්ගලයාට මෙන්ම පවුලේ සාමාජිකයන්ටත් ඇත්තේ විශාල ගැටළුවක්. සාමාන්‍යයෙන් වකුගඩු බද්ධ කිරීමකින් පසු යම් අවස්ථාවක උණ තත්වය ඇතිවූයේනම් වෛද්‍යවරුන් පවසන්නේ රෝහල්ගතවී හැකි ඉක්මණනින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසටයි. තත්වය එසේ තිබියදී ඩෙංගු …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.