මිනිස් සෛල යොදාගනිමින් විද්‍යාගාරතුල වකුගඩු වලට සමාන kidney organoids නම් ව්‍යුශයන් නිර්මාණය සාර්ථක වී ඇති බව www.kidneynews.org වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා. වොෂින්ටන් විශ්වවිදයාලයේ මහාචාර්යවරයෙකු හා මේ පර්යේෂණවලට සම්බන්ද වූවෙක් වන බෙන්ජමින් ෆ්‍රීඩ්මන් මහතා පවසන්නේ මේ පරීක්ෂණ වල අරමුණ වන්නේ වකුගඩු පටක අළුන් නිර්මාණය කිරීම පමණක් නොව වකුගඩු වල ක්‍රියාකාරීත්වය ගැනතවදුරටත් …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.