ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව අවයව විකිණීම සපුරා තහනම් කටයුත්තක්. ඒ නිසාම වකුගඩු බද්ධ කිරීමේ කටයුතු සදහා දායකයා ගැලපීමේදී එම දායකයා තමන්ගේ වකුගඩුව දානය කරන්නේ මුදල් ලබාගැනීමට නොවන බව සැකහැර දැනගැනීම සදහා ශල්‍ය කර්මයට පෙර රෝගියා හා දායකයා නීතිමය කමිටුවක් වෙත ඉදිරිපත් කෙරෙනවා. එම කමිටුවෙන් අවසරය හිමිවන්නේ නම් වකුගඩු බද්ධ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.