Tag Archives: පාලනය කල යුතු.ඩයලයිසිස්

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන ඔබට සුදුසු ආහාර මොනවාද?

ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන කාලය තුල ඔබ ආහාරයට ගන්නා ආහාර හා පානය කරන බීම වර්ග මත ඔබගේ ශරීරයේ සුවතාවය හා එම ප්‍රතිකාරයේ කාර්‍යක්ෂමතාවය රදාපවතිනවා. ඩයලයිසිස් ප්‍රතිකාරයන් දෙකක් අතර කාලයේදී ඔබගේ ශරීරය තුල අපද්‍රව්‍ය එක් වීම ආරම්භ වෙනවා. ඒනිසාවෙන් අපද්‍රව්‍ය රැස්වීම පාලනය කිරීම ඔබ ගන්නා ආහාර හා පානයන් මගින් කල යුතු වනවා. …

Read More »