ඔබ ඕනෑම රෝගී තත්වයකට ප්‍රතිකාර වශනේ ලබාගන්නා ඖෂධ ඔබගේ ශරීරයෙන් ඉවත් වීමට පෙර අනිවාර්යයෙන්ම ඔබගේ වකුගඩු හරහා ගමන් කරනවාමයි. ඒ නිසාම නිවැරදි වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ඖෂධ ගැනීම ඔබගේ සමස්ථ සෞඛ්‍ය කෙරෙහි මෙන්ම වකුගඩු කෙරෙහිත් ඉතාමත් අහිතකර ලෙස බලපෑම් සිදුකරනවා. වේදනා නාශක ඇස්ප්‍රින්,නැප්රොක්සන්,බ්රුපන්,ඩික්ලොෆෙනැක්,වැනි වේදනානාශක ඖෂධ අධික මත්රාවලින් ලබාගැනීම අනිවාර්යයෙන්ම ඔබගේ …
Read More »