වකුගඩු රෝගයට ලක්ව මහජන ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින තවත් රෝගීන් 13,849දෙනකුට රුපියල් 5,000 ක මාසික ජීවනාධාර දීමනාව ගෙවීමට සෞඛ්‍ය, කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශට තීරණය කර ඇත. වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ගෙවන රුපියල් 5,000 ජීවනාධාරය ලැබීමට අඩු ආදායම්ලාභී රෝගීන් 39,169 සුදුසුකම් ලබා සිටියද දැනට එම සහනාධාරය හිමිවන්නේ රෝගීන් 25,320 දෙනකුට පමණි. අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ගෙන් පිරිසකට පමණක් රුපියල් 5,000 දීමනාව …
Read More »