ඔබ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛණයේ සිටින විටදී හෝ වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබගේ ප්‍රතිදේහ සම්බන්දයෙන් ගැටළුවක් ඇතිවූ විට ඔබගේ වෛද්‍යවරුන් විසින් ප්ලාස්මාව පෙරීමය කියන ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරතිබෙනවා වන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවන් වල මෙම ප්‍රතිදේහයන් අපි නොසිතන ප්‍රථිඵල අප වෙත ලබා දෙන්නට පුළුවන්.උදාහරණයක් වශයෙන් වකුගඩු බද්ධ කිරීමේ මූළික පරීක්ෂණයක් …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.