වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබට ලබාදෙන ටැක්රොලිමස්,සයිලොස්පෝරින්,ප්‍රෙඩ්නිසලෝන්,වැනි ඖෂධ නිසා අපගන්නා ආහාර වල යම් යම් වෙනස්කම් සිදුකිරීමට සිදුවෙනවා. බද්ධ කිරීමට පෙර පැවැති පොටෑසියම් පාලනය වැනි තත්වයන් මාස තුනක් පමණ යන විට යථා තත්වයට පත්වීම සාමාන්‍යයෙන් සිදුවනනිසා පෙර පැවැති ආහාර පාලනයක් සමග බද්ධ කිරීමෙන් පසු සිදුවන ආහාර පාලනය බොහෝ විට වෙනස් වෙන්න …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.