කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනය තුල මිය ගිය සංඛ්‍යාව 1868ක් වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි. එමෙන්ම වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 72,436ක් වශයෙන් වාර්ථා වෙයි. ඊයේ (17) දිනයේදී මරණ 93ක් හා නව ආසාදිතයන් 1886ක් චීනයේ හුබෙයි ප්‍රදේශය මූලික කරගනිමින් වාර්තා වී ඇත.
Read More »කොරෝනා වෛරසය : මරණ 1300 ඉක්මවයි
කොරනා වෛරසය හ්තුවෙන් ඊයේ (12)වනදා සිදුවූ මරණ සංඛ්‍යාව 22ක් බවත් එම ප්‍රමාණය මින් පෙර වාර්ථා වූ වැඩිම මරණ ගණනට වඩා දෙගුණයක වැඩිවීමක් බවත් අල්ඩසීරා පුවත් සේවය වාර්ථා කර සිටියි. මේ වන විට කොරෝනා හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ මරණ සංඛ්‍යාව 1355ක් ලෙස දැක්වේ. එමෙන්ම කොරොනා ආසාදිතයන් වාර්ථා වීමද විශාල අගයකින් ඉහළ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.