කොලෙස්ටරෝල් කියන්නේ මොනවාද? කොලෙස්ටරෝල් කියන්නේ අපගේ රුධිරයේ හමුවන මේදයට සමාන සංයුතියක් ඇති සංයෝගයක්.කොලෙස්ටරෝල් අප ශරීරය තුලින්ම නිපදවෙන අතර අපගන්නා මස් හා වෙනත් සතුන් ආශ්‍රිත ආහාර වලිනුත් අපගේ සිරුරට කොලෙස්ටරෝල් ඇතුල් වෙනවා. කොලෙස්ටරෝල් වැදගත් වන්නේ ඇයි? අප සිරුර තුල ඇති කොලෙස්ටරොල් ප්‍රමාණය වැඩි වූ විට ඒවා රුධිර නාල තුල ඒවායේ බිත්තියේ …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.