Tag Archives: kidey

අධික මධ්‍යසාර භාවිතයෙන් වකුගඩු වල ක්‍රියාකාරීත්වය ක්ෂණිකව නතර විය හැකියි.

මධ්‍යසාර කියන්නේ අපේ ශරීරයේ සෑම කොටසකටම පාහේ අහිතකර ලෙස බලපාන දෙයක්. විටින් විට සුළු ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම විශේෂ අහිතකර බලපෑම් අතිකරේ නැතිවුනත් විශාල ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම අහිතකර බව අප මතක තබාගත යුතුයි. ඒ නිසාම මධ්‍යසාර අපගේ වකුගඩු වලටත් අහිතකර බලපෑමක් ඇති කරනවා. මධ්‍යසාර , වකුගඩු වලට අහිතකර බලපෑම් ඇති කරනනේ …

Read More »