අධික තරබාරුව කියන්නේ මේ වන විට මුළු ලෝකයේම ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණයක්. මරණය පවා ඉක්මන් කරන මෙම අධික තරබාරුව විශේෂයෙන්ම දියුණු වූ රටවල් වල විශාල ගැටළුවක් වී අවසන්. විවිධ හේතූන් මත තරබාරු තත්වයන් ඇතිවිය හැකි අතර විවිධ වර්ගයේ ඖෂධ මෙන්ම අතිරේක වශයෙන් ලබාගන්නා ඇතැම් නිෂ්පාදනයන් ලබාගැනීමද කරබාරු බව ඇතිකිරීමට හේතු …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.