කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මේ වන විට කොරෝනා ආසාදනයෙන් සුවවූ රෝගීන්ගේ රුධිරය භාවිතා කිරීම සදහා යොමු වීමට බ්‍රිතාන්‍ය තීරණය කර අැති බව වාර්ථා වෙයි. එයට හේතු වී අැත්තේ කොරෝනා ආසාදනයෙන් සුවවූ රෝගීන්ගේ සිරුර තුල වෛරසයට එරෙහිව විපදවන ප්‍රතිදේහ වෙනත් වෛරස් …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.