ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් 2025 පෙබරවාරි මාසයේ සිට වාර්තා වී ඇත. Respiratory Surveillance Systemහි දත්ත වලට අනුව, ආසියාවේ රටවල් කිහිපයක්ද ඇතුළුව රටවල් කිහිපයක මෑත මාසවලදී COVID-19 රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇත. 2023 මැයි මාසයේදී, WHO නිල වශයෙන් …
Read More »කොරෝනා සදහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් භාවිතය නවත්වන්න – WHO
කොවිඩ්-19 වයිරසය මැඬපැවැත්වීම සඳහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් ඖෂධය භාවිතය සහ අත්හදාබැලීම වහාම නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි. එම සංවිධානය පවසන්නේ මැලේරියාව මර්දනය කිරීම සඳහා භාවිත කරන මෙම ඖෂධය කොවිඩ්-19 රෝගීන්ට භාවිත කිරීමෙන් එම රෝගීන් මරණයට පත්වීමේ අවදානම ඉහළ යන බවයි. එසේම මෙමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ යන බවද එම …
Read More »කොරෝනා හේතුවෙන් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයටපත් කෙරේ – WHO
චීනය තුල පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. චීනය තුල මේ වන විට ඇතිව තිබෙන තත්වය මත නොව දුර්වල සෞඛ්‍ය සේවයක් ඇති රටවල් වල වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් හදිසි තත්වය ප්‍රකාශයට පත් කල බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් …
Read More »