ශ්‍රී ලංකාවේ දැනට සිටින වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරුන්

ජීවිතයේ යම්කිසි අවස්ථාවක ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකායකුට හෝ ඔබේ හිතවතෙකුට වකුගඩු රෝගී තත්වයක් හෝ එවැනි තත්වයකක් ඇති වීමේ පෙරනිමිති ඇති බව දැනගන්නට ලැබුණහොත් මුලින්ම ඔබට පැන නගින ප්‍රශ්ණය වන්නේ
කවුද හොදම ඩොක්ටර්?
යන්නයි. ඒ අවස්ථාවට ඔබට උදව්වක් වශයෙන් දැනට ශ්‍රිලංකාවේ සිටින වෘක්කවේදී විශේෂඥ වෛද්‍යවරුන් ලැයිස්තුවක් මෙසේ ඉදිරිපත් කිරීම සුදුසු යැයි අපිට සිතුණා.

  1. විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා
  2. විශේෂඥ වෛද්‍ය A.W.M. වසීල් මහතා
  3. විශේෂඥ වෛද්‍ය සර්ජිත් සෝමයියහ් මහතා
  4. මහාචාර්‍යය රිස්වි ෂෙරිෆ් මහතා
  5. විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා M. සෙනෙවිරත්න මහත්මිය.
  6. විශේෂඥ වෛද්‍ය නදීකා K. රත්නමලල මහත්මිය.
  7. විශේෂඥ වෛද්‍ය A.L.M නසාර් මහතා
  8. විශේෂඥ වෛද්‍ය නිෂාන්ත නානායක්කාර මහතා
  9. විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා
  10. විශේෂඥ වෛද්‍ය ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය
  11. විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා
  12. විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා
  13. විශේෂඥ වෛද්‍ය රොමේෂ් ගුණරත්න මහතා
  14. විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව මහතා
  15. විශේෂඥ වෛද්‍ය රුෂික D. ලැනරෝල් මහතා

 

 

(මෙම වෛද්‍යවරුන්ට අමතරව සිටින තවත් වෛද්‍යවරුන් පිලිබදව තොරතුරු දන්නේ නම් chinthi490@gmail.com වෙත දන්වන්න. )

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …