වකුගඩු අක්රියතාවයේ අවසාන අදියරට ළඟාවීමෙන් පසු වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය බව දැනගැනීමට ලැබීම ඕනෑම අයෙකුට දැඩි මානසික පීඩනයක් ගෙනදෙන කරුණක්.ජීවත්ව සිටින නිරෝගී අයෙකුගෙන් ලබාගන්නා වකුගඩුවක් බද්ධ කිරීම (Living Kidney Donation) මගින් හෝ මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මගින් රෝගියාට නැවතත් සාමාන්‍ය, සක්රීය ජීවිතයක් ලබාගැනීමට විශාල අත්වැලක් ලැබෙනවා. ඒ නිසා මේ …
Read More »පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා 7 කට තුවාල
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් එහි සේවකයින් 7 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා. අනතුරින් නේවාසික රෝගීන්ට හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හානියක් සිදුව නොමැති අතර, රෝගීන් ආරක්ෂිතව …
Read More »වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර වේලක් සකස් කර ගන්නේ කෙසේද?
වකුගඩු රෝගී තත්ත්වයක් (Chronic Kidney Disease – CKD) හඳුනාගත් පසු බොහෝ දෙනෙකුට ඇතිවන ප්රධානතම ගැටලුව වන්නේ “දැන් මම මොනවාද කන්න ඕනේ? මොනවාද කන්න බැරි?” යන්නයි. අප ගන්නා ආහාර ජීර්ණය වීමේදී සෑදෙන අපද්රව්ය සහ අතිරික්ත ලවන වර්ග රුධිරයෙන් ඉවත් කර මුත්රා ලෙස පිටකිරීම වකුගඩු මගින් සිදුකරන ප්‍රධාන රාජකාරියක්. ඒ නිසාම වකුගඩු …
Read More »හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව
“ජීවත් වෙන්න මහා ලොකු ආසාවක් නෑ… ඒත් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට ජීවත් වෙන්නම වෙනවා!” හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව ඔබ දන්නවා මම ලියන කියන දේවල් ලියන්නේ මම දන්න මම දැකපු සැබවින්ම අසරණ අය ගැන කියලා මේත් එවැනි කතාවක්. අපේ ජීවිතවලට කොයි මොහොතේ මොන වගේ කුණාටු …
Read More »අවයව දායකයින් ඇගයීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් අවශ්යයි
ජීවිත රැසකට නව ජීවයක් ලබාදෙන අවයව දායකයින් සහ ඔවුන්ගේ පවුල්වල අමිල කැපවීම ඇගයීම සඳහා ජාතික මට්ටමේ විශේෂ ඇගයීම් වැඩසටහනක් ක්රියාත්මක කිරිමේ වැදගත්කම අවයව දන්දිමට දායකව ඇති මෙන්ම සමාජ ක්රියාකාරීන්ගේ අවධාරණය කර සිටිති. මෙම වැඩසටහන යටතේ අවයව දායකයින් හෝ ඔවුන්ගේ පවුල්වලට විශේෂ සම්මාන, ඇගයීම් සහතික, ජාතික මට්ටමේ ගෞරව උත්සව සහ වාර්ෂික …
Read More »ප්‍රෙෂර් බෙහෙත් නතර කරන්න පුළුවන්ද?
“පුතේ අර නැන්දා hospital admit කරලා. මොලේ නහරයක් පුපුරලාලු පොඩ්ඩක් බලන්න” අම්මගෙන් call එකක්.ඒ වාට්ටුවට ගිහින් බැලුවා. නැන්දට කාලයක් තිස්සේප්‍රෙෂර් තිබිලා. ඒත් හරියට බෙහෙත් අරන් නෑ. Hospital එකට ගෙනත් තියෙන්නේ එක පාරම කතා කරගන්න බැරුව කට පැත්තකට ගියපු නිසා.ETU එකේදි CT Scan එකක් කරලා. ඒකෙන් තමයි මොලේ ඇතුලට ලේ ගැලීමක් …
Read More »මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන
මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. ජාතික වකුගඩු රෝග, රුධිර කාන්දුකරන සහ බද්ධ කිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ඒ මහතා පෙන්වා දී ඇත්තේ මෙරට ජීවත්වන වකුගඩු රෝගීන්ගෙන් 10% පමණ ප්‍රමාණයක් තමන්ට එම රෝගී තත්වය ඇති බව නොදන්නා බවයි. මේ සම්බන්දයයෙන් වැඩිදුරටත් …
Read More »මොකක්ද මේ වකුගඩු රෝගය…
වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු …
Read More »අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …
Read More »අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..
මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තත්වයක්.ඒකට …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.