වකුගඩු ආශ්රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්යාත්මක සාක්ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්රතිකාර කළ බවට සාක්ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »ප්රශ්නගත ඖෂධයේ විෂබීජ නැති බව ඔප්පු වුණොත් ලංකාවේ ඖෂධ නියාමනයේ ඇත්ත අවුල එළියට එනවා
ප්රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ කතාබහ නැවැතත් කරළියට පැමිණ ඇත. මින් පෙරද අවස්ථා ගණනාවකදීම බාල ඖෂධ සහ එන්නත් පිළිබඳ විවිධ සිදුවීම් වාර්තා වූ අතර ඊට එරෙහිව හඬනැගූ සහ දැඩි වෘත්තිමය ක්රියාමාර්ගවල නිරතවූ ඇතැම් වෘත්තීය සමිති මෙවර මුනිවත රකින බවටද චෝදනාවක් වෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සමග …
Read More »හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..
පහුගිය දවසක Pharmacy එකට වයසක තාත්තා කෙනෙක් ආවා.. ඇවිල්ලා කොලයක් පෙන්නලා මේ බෙහෙත් එක දෙන්න කිව්වා.. ඒකේ ලියලා තිබුනේ Prednisolone කියලා.. ඉතින් මම ඇහැව්වා මොකටද ගන්නේ, කවුද මේ ලියලා දුන්නෙ කියලා… අනේ පුතේ ඇග පත අමාරුවට කිව්වා බොන්නේ, එයා දන්න කෙනෙක් කිව්වා ලියලා දුන්නෙ කියලා කිව්වා .. ඉතින් මම ඒ …
Read More »තරුණ HIV ආසාදිතයනගේ වැඩිවීමක් : වැඩිම ආසාදිතයන් කොළඹින්
ශ්රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවලින්ය. HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්රිත වෛරස අතුරින් ප්රධාන වෛරසයකි. ශරීරයේ ප්රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම …
Read More »මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??
මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. මෙ විදියට මේ ගැන කතා බහත් ඇති වෙලා තියෙන්නේ රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වගේම ෆාමසි වල පවා මෙ උපකරණය සොයාගන්න ඒ අවශ්‍ය රෝගීන්ට නොහැකි තතිවයක් උද්ගතවී තිබෙන නිසයි. මෙම needle එක මේ තරම් වකුගඩු රෝගීන්ට …
Read More »රුධිර කාන්දුපෙරණයට අවශ්‍ය AVF Needle රෝහල් වල නැ : රෝගීන් දැඩි අපහසුතාවයක..
වකුගඩු කාන්දු පෙරණයට අවශ්‍ය ‘AVF needle’ (එන්නත් කටු) රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද නොමැතිවීමෙන් වකුගඩු කාන්දු පෙරණය, දෛනිකව අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු හිඟ තත්ත්වය හෝ නොමැති තත්ත්වය මාස කීපයක සිට රෝහල් පද්ධතියේ …
Read More »දරාගත නොහැකි වැසිකිළි ගාස්තුවෙන් නුවරට වකුගඩු රෝග අවදානමක්
සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් 1,500 – 3,000ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම නිසා නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බහුතරයක් දෙනා දිවා කාලයේ ජලය පානය කිරීමෙන් වැළකී සිටින බවත් මේ නිසා ඔවුන් වකුගඩු රෝග හා මුත්‍රා මාර්ගයේ ආසාදනවලට ගොදුරු වීමේ දැඩි …
Read More »නව යොවුන් වියට දියවැඩියාවෙන් වැඩි බලපෑමක්
මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් අතර දියවැඩියා තත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව හෙලිවී තිබේ. මේ බව හෙලිවී ඇත්තේ Frontiers of Endocrinology මගින් සිදුකල සමීක්ෂණයකදීය.(www.news-medical.net). එම සමීක්ෂණය රටවල් ඇතුලු විවිධ ප්‍රදේශ 204ක පමණ කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් සම්බන්ද …
Read More »බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි…
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. මේබව අනාවරණය වුයේ වකුගඩු රෝග සම්බන්දයෙන් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දැක්වු ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් …
Read More »මේ දවස් වල උණත් එක්ක ඇඟපත රිදෙන්නේ හොඳකටද? නරකකටද???
මේ දවස් වල උණ හැදිලා එන හැමෝම වගේ කියන දෙයක් තමයි අනේ ඩොක්ටර්..ඇග රිදෙනවා…ජොයින්ට් රිදෙනවා…කොන්ද රිදෙනවා…කෙණ්ඩා රිදෙනවා…කියන එක. උණ හැදුනම ඇයි ඇග අතපය හන්දිපත් රිදෙන්නේ ? මේක සුලබවම දකින්න අත්දකින්න පුලුවන් වෙන්නේ වයිරස් උණත් එක්ක.. ඩෙංගු ඉන්ෆ්ලුවන්සා පැපොල කොරෝනා වගේ ලෙඩ හැදුන අය දන්නවා ඇති කොහොමද ලෙඩේ ආවට පස්සේ ඇග …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.