freddy

ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල ලොව ප්‍රථම පුද්ගලයා රෝහලෙන්  පිටව යයි.

සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව ලොව ප්‍රථම වරට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල පුද්ගලයා රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . ඒ ශල්‍යකර්මනේ පසු සති දෙකක පමණ කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටීමෙන් පසුවයි. ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් 62 හැවිරිදි Rick Slayman සදහන් …

Read More »

Facebook,whatsapp හරහා වකුගඩු  දන්දෙන්න යන කට්ටිය

දැනට දීර්ඝ කාලයකට පෙරත්, මේ  මෑතකදීත් නැවතත් ලැබුන whatsapp පණිවඩයක් හේතුවෙනුයි මෙම ලිපිය පල කරන්න හිතුවේ.. මේ මං කියන මැසේජ් එක පසුගියදා මගේ ජඝමපදුරකතනයට ලැබුනා.. මේ මැසේජ් එක මෙ  විදියටම මින් පෙර අවස්ථා කිහිපයකදීත් මට ලැබිල තියෙනවා.. මේ  තියෙන්නේ ඒ මැසේජ් එක.. මේ වගේ මැසේජ් එකක් අනිවාර්යයයෙන්ම ඔයාලටත් ලැබිල ඇති.. …

Read More »

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා මිලියන ගණනකට බලපාන නිහඬ වසංගතයක් බවට පත්වෙමින් තිබේ. මෑතකදී ඉන්දියාවේ කල සමීක්ෂණයකට අනුව එරට ජනගහනයෙන් 17%ක් පමණ මෙම රෝග වලින් පීඩාවට පත්ව ඇති බව හෙලිවී තිබේ. ඉන්දියාව මෙන්ම ලොව සෙසු රටවල් වලද තත්වය ඒ හා …

Read More »

වකුගඩුවේ ගල් ඇති වන්නේ ඇයි?

ජලය යනු සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි.    සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්‍රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ. අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්‍රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම  …

Read More »

පොලොන්නරුව වකුගඩු රෝහලේ බේත් හිඟය නිසා ජිවිත අනතුරේ ?

පොලොන්නරුව රෝහලේ නේවාසිකව විශාල පිරිසක් ප්‍රතිකාර ලබති. එමෙන්ම දෛනික සායනවලට ද විශාල පිරිසක් පැමිණෙති. මෙම රෝගීන්ට අවශ්‍ය තරම් ඖෂධ නොමැතිකම නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව ලංකාදිප පුවත් පෙත් කතුවරයා විසින් පසුගියදා අවධාරණය කර තිබුණේ මේ ගැන විශේෂ කතුවැකියක්ද ලියමින්ය.මෙම කතුවැකිය විසින් මතුකර ඇති කරුණු වලින් කියැවෙන යථාර්ථය යනු වකුගඩු …

Read More »

ලෝක වකුගඩු දිනය අද ( 08)

ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් අද (8දා) උදේ කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ දී නොමිලේ ඔබගේ වකුගඩු පරීක්‍ෂා කර ගැනීමට හැකි වෙයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හදවත් රෝග ආදි රෝග වැළඳ ඇති අයට මෙම වකුගඩු පරීක්‍ෂාව වැදගත් විය හැකි බව රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අනුව අද උදේ 8.00ට ජාතික රෝහලේ …

Read More »

අවයව දන්දිම – ප්‍රශ්ණයක්ද ?

අවයව දන්දීමේ ආකාර දෙකක් අපිට ප්‍රධාන වශයෙන් හදුන්වන්න පුළුවන්. එකක් ජීවත්ව සිටියදී අවයව දන්දීම හා මිය ගිය පසු අවයව දන්දීම. අද අපි මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිත්ව සිටියදීම අවයව දන්දීම සම්බන්දවයි. ජීවත්ව සිටියදී අවයව දන්දීම කියන්නේ මොකක්ද? පුද්ගලයෙකු ජීවිත්ව සිටියදීම සිය කැමැත්ත මත තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සදහා …

Read More »

මෙට්ෆෝර්මීන් (Metformin) සහ වකුගඩු රෝග !

මෙට්ෆොර්මීන් යනු දියවැඩියා රෝගය උදෙස ලබා දෙන ඖෂධයකි. එය 1970 ගණන් වල සිටම භාවිතයේ පවතින අතර, ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්ද වෙයි. නමුත් විවිධ පාර්ශවයන් සහ පාරම්පරික හෝ හෙළ යයි කියා ගන්නා වෙදුන් විසින්, යම් යම් දුර්මත සමාජ ගත කර තිබීම නිසා ඇතැම් රෝගීන් මේ ඖෂධය පාවිච්චි කිරීමට මැලි කමක් දක්වති මෙට්ෆෝර්මීන් …

Read More »

වකුගඩු ජාවාරම් කථා අස්සේ අමතකව ගිය වකුගඩු රෝගින්ගේ ඇත්ත කථාව ..

බොරැල්ල ප්‍රදේශයේ රෝහලක සිදුකෙරෙන වකුගඩු ජාවාරමක් ගැන මේ දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල මෙන්ම විවිධ වෙබ් අඩවිය වලද දිනපතා නැවත නැවතත් වාර්තා පළකරමින් තිබේ.එයට අනුව එහි දැවැන්ත ජාවාරමක් සිදුවෙමින් ඇති අතර එය අද ඊයේ පමණක් සිදුවු දෙයක්ද නොවේ. වරින් වර මාධ්‍ය විසින් මතුකළද වකුගඩුවක් බද්ධ කරගැනිමේ අවශ්‍යතාවය සදහා වෙනත් විකල්පයන්  …

Read More »

තවත් වකුගඩු රෝගීන් 13,849 දෙනකුට 5000 බැගින්

වකුගඩු රෝගයට ලක්ව මහජන ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින තවත් රෝගීන් 13,849දෙනකුට රුපියල් 5,000 ක මාසික ජීවනාධාර දීමනාව ගෙවීමට සෞඛ්‍ය, කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශට තීරණය කර ඇත. වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ගෙවන රුපියල් 5,000 ජීවනාධාරය ලැබීමට අඩු ආදායම්ලාභී රෝගීන් 39,169 සුදුසුකම් ලබා සිටියද දැනට එම සහනාධාරය හිමිවන්නේ රෝගීන් 25,320 දෙනකුට පමණි. අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන්ගෙන් පිරිසකට පමණක් රුපියල් 5,000 දීමනාව …

Read More »