Editors Choice

ඔබේ වෛද්‍ය වාර්තා (Lab Results) නිවැරදිව තේරුම් ගනිමු

eGFR, Creatinine සහ BUN යනු මොනවාද?” ​වෛද්‍යවරයා හමුවී රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා ලබාගත් විට, එහි ඇති සංකීර්ණ ඉංග්‍රීසි වචන සහ ඉලක්කම් දැක බියට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම අගයන්ගෙන් කියැවෙන්නේ කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම, ඔබේ වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට ලැබෙන ලොකුම පිටිවහලක් වෙන්න පුළුවන්. අද අපි කතා කරමු …

Read More »

අවයව දායකයින් ඇගයීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් අවශ්‍යයි

ජීවිත රැසකට නව ජීවයක් ලබාදෙන අවයව දායකයින් සහ ඔවුන්ගේ පවුල්වල අමිල කැපවීම ඇගයීම සඳහා ජාතික මට්ටමේ විශේෂ ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමේ  වැදගත්කම අවයව දන්දිමට දායකව ඇති මෙන්ම  සමාජ ක්‍රියාකාරීන්ගේ අවධාරණය කර සිටිති. මෙම වැඩසටහන යටතේ අවයව දායකයින් හෝ ඔවුන්ගේ පවුල්වලට විශේෂ සම්මාන, ඇගයීම් සහතික, ජාතික මට්ටමේ ගෞරව උත්සව සහ වාර්ෂික …

Read More »

ප්‍රෙෂර් බෙහෙත් නතර කරන්න පුළුවන්ද?

“පුතේ අර නැන්දා hospital admit කරලා. මොලේ නහරයක් පුපුරලාලු පොඩ්ඩක් බලන්න” අම්මගෙන් call එකක්.ඒ වාට්ටුවට ගිහින් බැලුවා. නැන්දට කාලයක් තිස්සේප්‍රෙෂර් තිබිලා. ඒත් හරියට බෙහෙත් අරන් නෑ. Hospital එකට ගෙනත් තියෙන්නේ එක පාරම කතා කරගන්න බැරුව කට පැත්තකට ගියපු නිසා.ETU එකේදි CT Scan එකක් කරලා. ඒකෙන් තමයි මොලේ ඇතුලට ලේ ගැලීමක් …

Read More »

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …

Read More »

තරුණ HIV ආසාදිතයනගේ වැඩිවීමක් : වැඩිම ආසාදිතයන් කොළඹින්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය. HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම …

Read More »

දරාගත නොහැකි වැසිකිළි ගාස්තුවෙන් නුවරට වකුගඩු රෝග අවදානමක්

සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් 1,500 – 3,000ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම නිසා නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන බහුතරයක් දෙනා දිවා කාලයේ ජලය පානය කිරීමෙන් වැළකී සිටින බවත් මේ නිසා ඔවුන් වකුගඩු රෝග හා මුත්‍රා මාර්ගයේ ආසාදනවලට ගොදුරු වීමේ දැඩි …

Read More »

හිතුමතේට ප්‍රෙෂර් බෙහෙත් බොන එක නවත්තන්න බැරි ඇයි?

මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ? ඔව් පුලුවන්..එන්නකලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ? තිබ්බා ඩොක්ටර්.. දැන් නෑ..🤔🤔 190/110 mmHg ආ..ඔය තියෙන්නේ.. ප්‍රෙශර් ගොඩක්ම වැඩිනේ..කලින් තිබ්බා දැන් නෑ කිව්ව කතාව මොකක්ද ? තියෙනවා සර්.මට ප්‍රෙශර් තියෙනවා..මම දවස් දෙකක් විතර දැන් බෙහෙත් නොගෙන බැලුවේ මේ ප්‍රෙශර් අඩුවෙයිද කියලා..කලින් සතියේ බලනකොට නෝමල් කිව්වා..ඒකයි සර්..හැමදාම …

Read More »

මේ දිනවල ව්‍යාප්ත වන චිකන්ගුනන්‍යා ⁣ගැන දැනගනිමු

චිනක්ගුන්‍යා කියන්නේ අපිට අහල පුරුදු ඩෙංගු වගේම මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක්. ඩෙංගු වලදි වගේම මේ වෛරස් එක පතුරුවන්නේ Aedes  aegypti සහ  Aedes  albopictus කියන මඳුරුවන්ගේ ගැහැණු මඳුරුවන්. විශේෂයෙන් දිවා කාලයේදී තමයි මේ මදුරුවන් මිනිසුන්ට මේ රෝගය බෝ කිරීම සිදුකරන්නේ.මොවුන් පිරිසිදු ජලය රැඳී ඇති ස්ථාන වල බිත්තර දමන අතර මඳුරුවන් දෙවර්ගයම …

Read More »

අයිස් උවදුර: මෙතඇම්ෆිටමින් (Meth) ගැන ඔබ දැනගත යුතුම දේ!

අද අපි කතා කරන්න යන්නේ සමාජයේ, විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතරේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක මත්ද්‍රව්‍යයක් ගැන. ඒ තමයි “මෙතඇම්ෆිටමින්” (Methamphetamine), නැත්නම් ඔයාලා කවුරුත් වගේ අහලා ඇති “අයිස්” (Ice) කියන නමින් හඳුන්වන මත්ද්‍රව්‍යය. මේකේ තියෙන භයානකකම, ඇඟට, විශේෂයෙන්ම අපේ මොළේට වෙන හානිය, සහ මේ උවදුරෙන් ගැලවෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි …

Read More »

දියවැඩියාව අපේ වකුගඩු වලට වින කරන හැටි…

ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන.. DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) – දියවැඩියාව සමග එන වකුගඩු රෝගය දියවැඩියාව කියන ලෙඩේ එක්ක සමහර අයට මුල් කාලෙදි ලොකුවට රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑනේ.අපේ ගොඩක් අය ලෙඩකට බෙහෙතක් ගන්න පෙළඹෙන්නේ දරාගන්න බැරි අමාරුවක් වේදනාවක් තිබ්බොත් විතරයි.එහෙම නැත්නම් අවුරුදු …

Read More »