වකුගඩු අක්රියතාවයේ අවසාන අදියරට ළඟාවීමෙන් පසු වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය බව දැනගැනීමට ලැබීම ඕනෑම අයෙකුට දැඩි මානසික පීඩනයක් ගෙනදෙන කරුණක්.ජීවත්ව සිටින නිරෝගී අයෙකුගෙන් ලබාගන්නා වකුගඩුවක් බද්ධ කිරීම (Living Kidney Donation) මගින් හෝ මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මගින් රෝගියාට නැවතත් සාමාන්‍ය, සක්රීය ජීවිතයක් ලබාගැනීමට විශාල අත්වැලක් ලැබෙනවා. ඒ නිසා මේ …
Read More »වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර වේලක් සකස් කර ගන්නේ කෙසේද?
වකුගඩු රෝගී තත්ත්වයක් (Chronic Kidney Disease – CKD) හඳුනාගත් පසු බොහෝ දෙනෙකුට ඇතිවන ප්රධානතම ගැටලුව වන්නේ “දැන් මම මොනවාද කන්න ඕනේ? මොනවාද කන්න බැරි?” යන්නයි. අප ගන්නා ආහාර ජීර්ණය වීමේදී සෑදෙන අපද්රව්ය සහ අතිරික්ත ලවන වර්ග රුධිරයෙන් ඉවත් කර මුත්රා ලෙස පිටකිරීම වකුගඩු මගින් සිදුකරන ප්රධාන රාජකාරියක්. ඒ නිසාම වකුගඩු …
Read More »වකුගඩු රෝගය යනු කුමක්ද?
වකුගඩු කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්රීයයක්. වකුගඩු මගින් තමයි රුධිරයේ ඇති අපද්රව්ය, විෂ ද්රව්ය සහ අතිරික්ත ජලය පෙරා මුත්රා ලෙස ශරීරයෙන් ඉවත් කිරීම,රුධිර පීඩනය පාලනය කිරීම, රතු රුධිර සෛල නිපදවීමට උපකාරී වීම සහ අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍ය හෝමෝන නිපදවීම වගේ කාර්යයන් සිදුවෙන්නේ. ඒ නිසා වකුගඩු වලට හානි සිදු …
Read More »මොකක්ද මේ වකුගඩු රෝගය…
වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු …
Read More »වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි
වකුගඩු ආශ්‍රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්‍ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »හිතුමතේට Prednisolone ගත්තද? වැඩේ වරදින්නයි යන්නේ..
පහුගිය දවසක Pharmacy එකට වයසක තාත්තා කෙනෙක් ආවා.. ඇවිල්ලා කොලයක් පෙන්නලා මේ බෙහෙත් එක දෙන්න කිව්වා.. ඒකේ ලියලා තිබුනේ Prednisolone කියලා.. ඉතින් මම ඇහැව්වා මොකටද ගන්නේ, කවුද මේ ලියලා දුන්නෙ කියලා… අනේ පුතේ ඇග පත අමාරුවට කිව්වා බොන්නේ, එයා දන්න කෙනෙක් කිව්වා ලියලා දුන්නෙ කියලා කිව්වා .. ඉතින් මම ඒ …
Read More »මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??
මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. මෙ විදියට මේ ගැන කතා බහත් ඇති වෙලා තියෙන්නේ රජයේ රෝහල්, පුද්ගලික රෝහල් වගේම ෆාමසි වල පවා මෙ උපකරණය සොයාගන්න ඒ අවශ්‍ය රෝගීන්ට නොහැකි තතිවයක් උද්ගතවී තිබෙන නිසයි. මෙම needle එක මේ තරම් වකුගඩු රෝගීන්ට …
Read More »මේ දවස් වල උණත් එක්ක ඇඟපත රිදෙන්නේ හොඳකටද? නරකකටද???
මේ දවස් වල උණ හැදිලා එන හැමෝම වගේ කියන දෙයක් තමයි අනේ ඩොක්ටර්..ඇග රිදෙනවා…ජොයින්ට් රිදෙනවා…කොන්ද රිදෙනවා…කෙණ්ඩා රිදෙනවා…කියන එක. උණ හැදුනම ඇයි ඇග අතපය හන්දිපත් රිදෙන්නේ ? මේක සුලබවම දකින්න අත්දකින්න පුලුවන් වෙන්නේ වයිරස් උණත් එක්ක.. ඩෙංගු ඉන්ෆ්ලුවන්සා පැපොල කොරෝනා වගේ ලෙඩ හැදුන අය දන්නවා ඇති කොහොමද ලෙඩේ ආවට පස්සේ ඇග …
Read More »අධිරුධිර පීඩනය අපේ වකුගඩු වලට වින කරන්නේ කොහොමද?
අධිර රුධිර පීඩනය එහෙමත් නැත්තම් අපි ප්‍රෙෂර් එක කියල හදුන්වන තත්වය අපේ වකුගඩු වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… මුලින්ම අපි බලමු රුධිර පීඩනය සහ අධි රුධිර පීඩනය කියන්නේ මොකක්ද කියල… රුධිර පීඩනය කියන්නේ අපේ හදවත මගින් ලේ සිරුර පුරා පොම්ප කිරීමේදී රුධිරය …
Read More »වකුගඩු රෝගී ඔබට ව්‍යයාම කරන්න බැරිද??
එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලීව ඉන්න එක රෝගයක් තිබුනත් නැතත් අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක්.. ඒ වගේම වකුගඩු රෝගියෙක් හෝ දියවැඩියාව,අධි රුධිර පීඩනය වගේ තත්ව තියෙනවනම් ව්‍යයාම කරල ක්‍රියාශීලීව ඉන්න පුළුවන්නම් අපිට දීර්ඝ කාලයක් බොහොම නිරෝගීව ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ව්‍යයාම නොකරපු කෙනෙක්ටනම් ව්‍යයාම කරන්න පටන් ගන්නව කියන්නේ හිතන තරම් ලේසි දෙයක් …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.