වකුගඩු ඒකක ක්‍රියාත්මක වන රජයේ රෝහල්.. (දුරකතන අංක සහිතයි.)

වකුගඩු රෝගය වැලදී ඇති බව දැනගත් විට ඒ පිලිබදව අවශ්‍ය වන වෛද්‍ය උපදෙස් මෙන්ම අවශ්‍ය වන ප්‍රතිකාර ලබා ගැනීමට අපි හැම දෙනාම ඉක්මන් වෙනවා. ඒ නිසාම ඒ අවශ්‍ය මොහොතේදී ප්‍රයෝජනවත් වනු පිණිස දැනට මෙරට තුල රජයේ රෝහල් වල ක්‍රියාත්මක වකුගඩු ඒකක හෝ ඒ සදහා වෙන්වූ වෙනමම වාට්ටු ඇති රෝහල් ලැයිස්තුවක් මෙහි ඇත.

ප්‍රථිකාර සදහා යොමු වීමේදී තමන්ට ලගම හා සුදුසු රෝහල තොරාගැනීමට මෙය උපකාරයක් වේවි.

  1. කොළඹ ජාතික රෝහල                             0112 691111
  2. මාලිගාවත්ත ජාතික වකුගඩු විද්‍යාතනය     0112 422335 , 0112 422336 , 0112 445067
  3. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල                     0112 778610
  4. මහනුවර ශික්ෂණ රෝහල                         0812 222261
  5. කරාපිටිය ශික්ෂණ රෝහල                        0912 232267
  6. අනුරාධපුර මහ රෝහල                             0252 222261

dialysis

 

 

(සැ.යු. මෙම රෝහල් නාමාවලිය ඉදිරියේදී යාව.්කාලීන විය හැකිය.)

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …