Breaking News

හදුනානොගත් වකුගඩු රෝගයට හේතුකාරකයන් සෙවීමට ඕස්ට්‍රේලියාවේ සහය..

පසුගිය සතියේදී විදේශ කටයුතු පිලිබද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ දසිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ කරන ලද සංචාරකයක් අතරතුරදී ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික විද්‍යා තාක්ෂණ ආයතනය හා ඕස්ට්‍රේලියානු සින්ක්‍රෝට්‍රොන් ආයතනය හා සමග කරන ලද සාකච්ඡාවකදී මෙරට උතුරු මැද පලාතේ ව්‍යාප්ත වී ඇති හදුනානොගත් වකුගඩු රෝගයට හේතු කාරකයන් සෙවීමට ඔවුන්ගේ සහය බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඔවුන්ට ආරාධනා කරන බවත් සදහන් කර ඇත.

nursing-kidney

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …