Breaking News

වකුගඩු රෝගීන්ට ලබාදෙන මාසික දීමනාව වැඩිකිරීමට රජයෙන් තීරණයක්.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත අඩු ආදායම්ලාභී පවුල් වල  වකුගඩු රෝගින්ට ලබාදෙන මාසික දීමනාව වැඩිකිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට වකුගඩු රෝගියෙක් සදහා ලබා දෙන රු.3000ක දීමනාව මේ අනුව රු.5000ක් දක්වා වැඩිවනු ඇති.

මේ වන විට වාර්ථා වන අන්දමට දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් වල වකුගඩු රෝගීන් 20,000ක් පමණ සිටින බවයි වාර්ථා වන්නේ.

aid7217-v4-728px-Ask-For-an-Increase-in-Allowance-Step-4-Version-3

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …