2013 මැයි 26 වනදා අන්තර්ජාලයට එක්වූ මේ විඩියෝවේ දැක්වෙන්නේ තම මවගේ අවයව දන්දීමෙන් ජීවිතය ලද තරුණයාව , අවයව දන්දුන් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් විසින් හමුවන අවස්ථාවක සංවේදී වීඩියෝවකි.
අප නැවත නැවතත් ඔබට කියන්නේ අවයව දන්දීමේ හැකියවෙ ඇති ඔබට,ඔබේ අවයව දන්දීමෙන් කාගේ හෝ මියයමින් සිටින ජීවිතයක් බේරාගැනීමට හැකි බවයි. එමගින් ඔබට ලැබෙන පින හා ආත්ම තෘප්තිය වචන වින් විස්තර කරන්නට බැරි වේවි.
kidneyinfolk To educate people on kidney related issues.