වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය ඊයේ (16) වනදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනපති මන්දිරයේදී විවෘත විය.