සාමාන්‍යයෙන් වකුගඩු රෝගී තත්වයක් ඇති වී ඇතැයි යන සැකය යම් කිසි පුද්ගලයෙකුට ඇති වූ පසු සිදුකරන ප්‍රධාන පරීක්ෂණය තමයි ක්‍රියටිනයින් පරීක්ෂණය. එහිදී සාමාන්‍යයෙන් ක්‍රියටිනයින් අගයට අමතරව eGFR (Estimated Glomeruler Filtration Rate)ලෙස යම්කිසි අගයක් පෙන්නුම් කරනවා. ඒ අගය අනුව වකුගඩු රෝගී තත්වයේ අදියරය විස්තර කරන සටහනක් පහත දැක්වෙනවා.
මූලාශ්‍රය – http://www.renal.org
kidneyinfolk To educate people on kidney related issues.

thanks
thanks