මේ වන විට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරමින් පවතින මීලග වසර සදහා වන රජයේ අයවැයෙන් නව වකුගඩු ඒකක තුනක් ඉදිකිරීම සදහා ප්‍රතිපාදන වෙන්වන බව ප්‍රකාශ කෙරිණි.

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …