පසුගිය දේශපාලන කුමන්ත්‍රණ තත්වයන් තුල දේශපාලන වාසි තකා මහින්ද රාජපක්ෂ මහතා විසින් අඩු කල සීනි අඩුංගු ආහාර මත පැනවූ බද්ද නැවතත් වැඩි කිරීමට කටයුතු කිරීන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇත.
Read More »Yearly Archives: 2018
අමතකවූ මිනිස් හදවතක් සමග ගුවන්ගතවූ ඇමරිකානු ගුවන් යානය
මගී ගුවන් යානයක් තුළ තිබූ මිනිස් හදවතක් ඉන් ඉවතට ගැනීමට අතපසු වීම හේතුවෙන්, පියාසර කරමින් තිබූ එම යානය පැය ගණනකට පසු ආපසු හරවා ඒමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. මෙම සිද්ධිය වී ඇත්තේ, ඇමෙරිකාවේ සියැටල් සිට ඩලාස් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකය. ගුවන් යානය අයත් සවුත්වෙස්ට් ගුවන් සමාගම (Southwest Airlines) …
Read More »ලක්ෂ 5ක් ගිය හදවත් ප්‍රතිකාරය නොමිලේ දෙන හැටි
හෘදයාබාධවලින් මිය යන පිරිස් 7% දක්වා අඩුවෙලා හෘදයාබාධයක් වැලඳුණු සැණින් රෝහලට එන්න ස්ටෙන්ට් විකුණූ කොමිපැනි අපිව දාලා ගියා සමහරු ස්ටෙන්ට් එකක් ගත්තේ ගේ දොර උකස් කරලා පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් …
Read More »වකුගඩු බද්ධ කල රෝගීන්ට දෙන ඖෂධ වල හිගයක්
මේ වන විට වකුගඩු බද්ධ කල රෝගීන්ට ලබාදෙන celcept එහෙමත් නැතිනම් MMF යන ඖෂධයේ 250mg ඖෂධයේ හිගයක් රෝහල්තුල ඇති බව වාර්තා වෙයි. පසුගිය සතියේද මෙම ඖෂධ හිගය මේ ලෙසින්ම පැවැති අතර මේ වන අද(19) වනතෙක් ඖෂධ තොග රෝහල් වෙත ලැබී තිබුණේ නැත. පසුගිය වසර කිහිපයක සිටම රජය විසින් වකුගඩු බද්ධ …
Read More »තහනම් කල ග්ලයිෆොසෙට් දැන් හැම තැනම
මෙරටට ගෙන්වීම තහනම් කල ග්ලයිෆොසෙට් වල් නාශකය තේ වගාවේ ප්‍රයෝජනය සදහා පමණක් ගෙන්වීමට අවසර ලබාදීම පසුව මේ වන විට සෑම සිල්ලර කඩයකම පාහේ ග්ලයිෙෆාසෙට් විකිණීමට ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි. ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනනේ මේ හේතුවෙන් ඉදිරියේදී වකුගඩු රෝගය තවත් දරුණු ලෙස දිවයින පුරා ව්‍යාප්ත වනු …
Read More »ප්‍රතිජීවක ඖෂධ භාවිතකල කාලය අවසන් වෙමින් පවතී
නිවැරදි ක්‍රමවේදයකින් හා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම නිසා මේ වන විට ප්‍රතිජිවක ඖෂධවල රෝග සුවකිරීමේ හැකියාව අඩුවෙමින් පවතී. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදී ප්‍රතිජීවක ඖෂධ භාවිතය තව තවත් ප්‍රථිඵල රහිත වනු ඇත. එම නිසා එසේ වන්නට පෙර නිවැරදි ආකාරයෙන් අවශ්‍ය අවස්ථාවන් වලට පමණක් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරමු.
Read More »ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීම වෛරස් කෙරෙහි බලපාන්නේ කොහොමද?
මම මේ ලිපිය ලියන්නේ පසුගිය සතිය තුල මා මුහුණ දුන් අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීමටයි. පසුගිය දෙසැම්බර් 5 වනදා මාගේ මාසික සායන දිනය යෙදී තිබූ අතර එදිනට සායනයට සහභාගී වීම සදහා ලබාගත් පරීක්ෂණ වාර්ථා වල මාගේ ක්‍රියටිනින් අගය 1.5ක් දක්වා වැඩිවී තිබිණි. (මින් පෙර මාගේ ක්‍රියටිනින් අගය පැවතියේ 1.3ක පමණ …
Read More »කොළඹ ජාතික රෝහලට මිලියන 70ක වෛද්‍ය උපකරණ
කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී පසුගියදා (07) සිදුකෙරිණි. ජාතික රෝහලේ ‘රෝහල් සේවා මණ්ඩලයේ’ අධ්‍යක්‍ෂ ශ්‍රාස්ත්‍රපති රජවැල්ලේ සුභූති හිමියන්ගේ සම්බන්ධීකරණය යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන …
Read More »බද්ධ කල ගර්භාශයකින් සිදුවූ ලොව පළමු දරු උපත බ්‍රසීලයෙන්
මියගිය කාන්තාවකගේ ගර්භෂයක් බද්ධ කල බ්‍රසීල කාන්තාවක් සිය පළමු දරුවාට උපත ලබාදීමේ සිදුවීමක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්ථා විය.මින් පෙර අවස්ථාවන් 10කදී ඇමරිකා එක්සත් ජනපදය,චෙක් ජනරජය හා තුර්කිය වැනි රටවල්වල මියගිය කාන්තාවන්ගෙන් ලබාගත් ගර්භාෂයන් බද්ධ කිරීම් සිදුවූවත් ඉන් දරු උපත් වාර්ථා වූයේ නැත. (ගර්භාෂය බද්ධ කල කාන්තාවට Mayer-Rokitansky-Küster-Hauser syndrome නම් රෝතී තත්වය …
Read More »Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?
පොතේ නම් තියන්නේ පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල. මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා. මේ හැර දාඩිය දැමීම, හුස්ම ගන්න බැරි ගතියක්, …
Read More »