Breaking News

වකුගඩු රෝගය මැඩීමට ඉදිකල තවත් ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් ජනතා අයිතියට

පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය  ඊයේ (13) දිනයේදී  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනතා අයිතියට පත් කිරීම සිදුවිය. මෙම ජල පිරිපහදු යන්ත්‍රාගාර ඉදිවීම සිදුවන්නේ හදුනානොගත් වකුගඩු රෝග පාලනය කිරීමේ වැඩසටහන යටතේය.

අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …