බදුල්ල රෝහලට වකුගඩු ප්‍රතිකාර ඒකකයක්

හේතු හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝගීන් සදහා වන ප්‍රතිකාර ඒකකයක් බදුල්ල මහ රෝහලේ ඉදිකිරීම සදහා වන ප්‍රසම්පාදන සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව බදුල්ල රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සදහා රු. මිලියන 668.2ක මුදලක් වෙන්වනු ඇත.

About freddy

Check Also

COVID -19 පැතිරයාම පිළිබඳ මාධ්‍යය නිවේදනය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් …