ඉදිරියේදී පුද්ගලික රෝහල් ගාස්තු නියාමනයට පියවර

කෑගල්ල මහ රෝහලේ ඉදිකරන ලද මානසික රෝග ප්‍රතිකාර ඒකකය සහ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බවයි. 
මෙම නියාමනය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග  සාකච්ඡා කල බවත් ඔවුන්ගේ යෝජනාවන් කඩ්නමින් තමා වෙත ලැබීමට කටයුතු කරන ලෙසට ඔවුන් වෙත දන්වා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේදි වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර ඇත.

About freddy

Check Also

COVID -19 පැතිරයාම පිළිබඳ මාධ්‍යය නිවේදනය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් …