නිවැරදි ක්‍රමවේදයකින් හා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම නිසා මේ වන විට ප්‍රතිජිවක ඖෂධවල රෝග සුවකිරීමේ හැකියාව අඩුවෙමින් පවතී. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදී ප්‍රතිජීවක ඖෂධ භාවිතය තව තවත් ප්‍රථිඵල රහිත වනු ඇත. එම නිසා එසේ වන්නට පෙර නිවැරදි ආකාරයෙන් අවශ්‍ය අවස්ථාවන් වලට පමණක් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරමු.
Check Also
හිතුමතේට ප්‍රෙෂර් බෙහෙත් බොන එක නවත්තන්න බැරි ඇයි?
මහත්තයා..මගේ ප්‍රෙශර් ටිකක් බලාගන්න පුලුවන්ද ? ඔව් පුලුවන්..එන්නකලින් ප්‍රෙශර් තියන කෙනෙක්ද ? තිබ්බා ඩොක්ටර්.. දැන් …