තහනම් කල ග්ලයිෆොසෙට් දැන් හැම තැනම

මෙරටට ගෙන්වීම තහනම් කල ග්ලයිෆොසෙට් වල් නාශකය තේ වගාවේ ප්‍රයෝජනය සදහා පමණක් ගෙන්වීමට අවසර ලබාදීම පසුව මේ වන විට සෑම සිල්ලර කඩයකම පාහේ ග්ලයිෙෆාසෙට් විකිණීමට ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනනේ මේ හේතුවෙන් ඉදිරියේදී වකුගඩු රෝගය තවත් දරුණු ලෙස දිවයින පුරා ව්‍යාප්ත වනු ඇති බවයි.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …