තහනම් කල ග්ලයිෆොසෙට් දැන් හැම තැනම

මෙරටට ගෙන්වීම තහනම් කල ග්ලයිෆොසෙට් වල් නාශකය තේ වගාවේ ප්‍රයෝජනය සදහා පමණක් ගෙන්වීමට අවසර ලබාදීම පසුව මේ වන විට සෑම සිල්ලර කඩයකම පාහේ ග්ලයිෙෆාසෙට් විකිණීමට ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනනේ මේ හේතුවෙන් ඉදිරියේදී වකුගඩු රෝගය තවත් දරුණු ලෙස දිවයින පුරා ව්‍යාප්ත වනු ඇති බවයි.

About freddy

Check Also

COVID -19 පැතිරයාම පිළිබඳ මාධ්‍යය නිවේදනය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව, COVID-19 ඇති කරන SARS-CoV-2 වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ගෝලීය වැඩිවීමක් …