Yearly Archives: 2018

මොකක්ද මේ preemptive transplant?

preemptive transplant කියන්නේ මොකක්ද? ඔබට වකුගඩු රෝගී තත්වයක් ඇතිවූ විට එහි තීව්‍රතාව හෝ තත්වය මත වෛද්‍යවරුන් විසින් වකුගඩු බද්ධ කිරීමක් හා රුධිර කාන්දුකරණය සිදුකල යුතු බවට ඔබට නිර්දේශ කිරීම සිදුවෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔබගේ රෝගී තත්වය මුල් කාලයේදීම හදුනාගැනීමේ අවස්ථාව හිමිවූ විට රුධිර කාන්දුකරණයකින් තොරව කාලයත් සමග වකුගඩු බද්ධ කිරීමකට …

Read More »

මැදවච්චියේ විවෘත කිරීමට නියමිත රුධිර කාන්දුකරණ ඒකකයේ අඩුපාඩු ගැන චෝදනා

වකුගඩු රෝගින්ගේ පහසුව උදෙසා නුදුරේදීම විවෘත කිරීමට නියමිත මැදවච්චිය නගරයේ ඉදිකර තිබෙන රුධිර කාන්දුකරණ ඒකකය තුල පළාතේ සෞඛ්‍ය බලධාරින් විසින් සම්පූරණ නොකල අඩුපාඩු රැසක් තවමත් තිබෙන බව වකුගඩු සුරැකිමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් අගුනොච්චියේ කුමාර කස්සප හිමිපානන් පවසති. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍ය බළධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවරත් එහි ප්‍රතිකාර කටයුතු වලට …

Read More »

අපි කාටත් ඇසෙන වකුගඩු ගල් කියන්නේ මොකක්ද?

වකුගඩු ගල් කියන්නේ මොනාද? වකගඩු ගල් කියන්නේ අපේම මුත්‍රාවල ඇති රසායනිකයන් නිසා ඇති වන ඝණ ද්‍රව්‍යයකටයි. සාමාන්‍යයෙන් මුත්‍රාවල විවිධාකාරයේ අපද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක් දියවී පවතිනවා. එවැනි වැඩි අපද්‍රව්‍යයන් ප්‍රමාණයක් අඩු මුත්‍රා ප්‍රමාණයක දියවීම හේතුවෙන් ඒවා කැට බවට පත්වීම සිදුවනවා. මෙම කාට කාලයත් සමග තවත් සංඝටකයන් සමග එක්වීමෙන් ප්‍රමාණයෙන් විශාල වීමත් තවත් …

Read More »

සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ මැදිහත්වීමෙන් රෝගීන් තිදෙනෙකුට ජීවිත දානය

හිසෙහි නහරයක් පිපිරීයාමෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ 35 හැවිරිදි තරුණයෙකුගේ අක්මාව සහ වකුගඩු දෙක  තවත් රෝගීන් තිදෙනෙකුට එම අක්මාව සහ වකුගඩු කොළඹ ජාතික රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී බද්ධ කිරීම සිදුකර ඇත. මෙම රෝගියාගේ අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මය ජාතික රෝහලේ සිදුව ඇති …

Read More »