ප්‍රාථමික සුව සත්කාර ඒකක ශක්තිමත් කිරීමට මිලියන 1626ක්

රෝහල් වල ප්‍රාථමික සුව සත්කාර ඒකකය ශක්තිමත් කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමට සහ අවදානම් තත්ත්වයේ සිටින රෝගීන්ගේ  පසු විපරම කටයුතු සදහ  රුපියල් මිලියන 1625ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී ඇත.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …