ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සදහා 5%ක වට්ටමක් ලබාදෙන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම්. රූමි මහතා වෙත උපදෙස් ලබාදී ඇත.
මේ වනවිට ගර්භිණී කාන්තාවන්ට, වයස අවුරුදු 05ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හා රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ටද ඖෂධ මිලදී ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් 05%ක වට්ටම් මුදලක් ලබාදෙනු ලබයි.
kidneyinfolk To educate people on kidney related issues.
