2019 වසර තුලදී මේ දක්වා ඩෙංගු රෝගීන් 22,873ක් වර්ථා වී ඇති බව වසංගත රෝග ඒකකය පවසයි.
ජනවාරි මස සිට මාර්තු මස අග දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24ක් මියගොස් ඇති බවද එම වාර්ථා වල සදහන් වේ.වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්ථා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 4,900ක් වේ. දෙවන වැඩිම රෝගී වාර්තා වීම ගම්පහ දිස්ත්‍රික්කය වන අතර තුන්වන ස්ථානය කළුතර දිස්ත්‍රික්කයට හිමිව ඇති අතර එම දිස්ත්‍රික්ක වලින් වාර්ථා වූ රෝගීන් ප්‍රමාණය පිළිවෙලින් 2,916 හා 1,649 වෙයි.
kidneyinfolk To educate people on kidney related issues.
