කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් අද සහ හෙට දිනයන් වල අපේක්ෂාකරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන්කරයි.
වායුගෝලීය දූෂණ දර්ශකය මේ වනවිට 107ක අගයක් පෙන්නුම් කරන අතර මේ තත්වය හෙට දිනයේ ද පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව …