Breaking News

Trail පදනමේ පිළිකා රෝහලේ ඉදිකිරීම් ඇරඹේ

Trail පදනම මගින් ගාල්ල කරාපිටිය රෝහලට යාබදව ඉදිකරනු ලබන පිළිකා රෝහලේ ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. ඉදිකිරීමට නියමිත පිළිකා රෝහල මහල් 10කින් සමන්විත වන අතර කරාපිටිය ශික්ෂණ රෝහල හා සම්බන්දව මෙහි කටයුතු ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයන්වන කුමා සංගක්කාර , මහේල ජයවර්ධන ඇතුළු තවත් පිරිසකගේ ප්‍රධානත්වයෙන් Trail පදනම ක්‍රියාත්මක වෙයි

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …