මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය තුරන් කල රටක් ලෙස ශ්‍රී ලංකාව හදුනා ගැනේ

ලෝක සෞඛ්‍ය සංවිදානය විසින් මවගෙන් දරුවාට HIV හා සිපිලිස් ආසාදනය වීම තුරන් කල රටක් වශයෙන් ශ්‍රී ලංකාව හදුනාගත් බව ප්‍රකාශයට පත් කිරීම පසුගියදා සිදුවිය.

මෙය ශ්‍රී ලංකාඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තු තවත් සංධිස්ථානයක් වශයෙන් සැලකේ.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …